IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මහ මැතිවරණයක් ගැන මැකොගෙන් ඉඟියක්

(මොහොමඩ් ආසික්)

ජනාධිපතාවරණයෙන්  දින 66 කට පසුව මහමැතිවරණයක් පැවැත්වීමේ වැඩි ඉඩ කඩක් ඇති බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.

මෙහිදි තව දුරටත් අදහස් දැක්වූ මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා මෙසේද කීය.

ජනාධිපතිවරණයෙන් පසුව පත්වන ජනාධිපතිවරයා තමන්ට සුදුසු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නොමැති බව සිතන්නේ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිමේ වැඩි ඉඩක් පවතිනවා.

එහෙම වුණොත් සති පහත් හතත් ඇතුළත නාම යෝජනා කැඳවා දින 66 ක් තුළ මහ මැතිවරණයක් පැවැත්වීමට සිදු වන බවත් සමන් ශ්‍රී රත්නායක මහතා කීය.

 



අදහස් (10)

මහ මැතිවරණයක් ගැන මැකොගෙන් ඉඟියක්

පුරවැසියා Saturday, 31 August 2024 12:33 PM

මැතිවරණ කොමිසමත් පිළිඅරගෙන ඉවරයි නාකි සීයා පරදින බව...

:       102       63

ජයනාත් Saturday, 31 August 2024 12:38 PM

එතකොට පළාත් පාලන මැතිවරණයට මොකක්ද වෙන්නේ?

:       88       22

Chinthaka Sunday, 01 September 2024 07:00 AM

පළාත් පාලන මැතිවරණය කියන්නේ ප්‍රාදේශීය පාලනය කියන්න පුළුවන්. ඒවාට වඩා රටේ පාලනය ඉතාමත් වැදගත් වෙනවා. එනිසා මුලින්ම පාර්ලිමේන්තුවේ මැතිවරණය පවත්වා රට ස්ථාවර කරන්න අවශ්‍ය වෙනවා. කොහොම වුණත් ජනාධිපතිවරණය හා මහ මැතිවරණය වෙන වෙනම පැවැත්වීම මුදල් නාස්ති කිරීමට හේතුවක් වෙනවා. එනිසා ඊළඟ වතාවේ සිටවත් එම මැතිවරණ දෙකම එකම අවස්ථාවේ පැවැත්වීම හොඳයි...

:       1       2

Asela Saturday, 31 August 2024 12:44 PM

මාලිමාවට ජයවේවා. ජාතික ජන බලවේගයට ජයවේවා.. නියත ජනපති අනුර කුමාර දිසානායක මහතා...!

:       106       74

Saman Saturday, 31 August 2024 08:33 PM

මොකද මේ තරං හදිස්සි

:       3       12

Nishan Sunday, 01 September 2024 04:53 AM

ඕකේ වියදම කෝටි 30,000 ක්ද? හොඳයි ඉතින් රනිල් ආර්ථිකය ශක්තිමත් කරපු නිසා. නැත්නම් ඡන්ද තියා මිනිස්සුන්ට කෑම ටික බෙහෙත් ටික දීගන්න බැරුව හිටියේ...

:       1       2

Nilantha Sunday, 01 September 2024 07:51 AM

මැතිවරණ දෙපාර්තමේන්තුවේ අයට ඡන්ද පාවිච්චි කිරීම හැර වෙන දේශපාලන කටයුතු කරන්න තහනම් තත්වයක් යටතේ මෙහෙම නිකටක් සහිතව අදහස් දැක්වීම ප්‍රතිඵලයක් ගැන ඉඟියක් කියලා හිතෙනවා...

:       0       2

pj Sunday, 01 September 2024 08:22 AM

මෙම පුවත මැකෝට තනතුර හැරයාමට තරම් බරපතල වරදකි.

:       0       1

Rohana Sunday, 01 September 2024 11:22 AM

රනිල් හැර වෙන කෙනෙක් බලයට පත්වුණොත් මහාමැතිවරණය ඉක්මණින්ම පවත්වනවා. රනිල් ආවොත් මහ මැතිවරණය ලබන අවුරුද්දේ තියන්න වෙනවා...

:       0       0

Rupika WeerasinghaSunday, 01 September 2024 01:06 PM

දැන් පොහොට්ටුවේ අය රනිල් හැරගොස් බොහෝම කල්වෙනවා. ඔවුන්ගේ බොහෝමයක් සජීබබා ළඟ දණින් වැටිලා ඉන්නවා... සජිත්ගේ පිරිසත් ගෙම්බෝ ටිකක් ආවාම ඔහුට ආණ්ඩුව හදන්න පුළුවන් ජීඇල්, ඩලස් හා වියත්මගේ කට්ටියම එකතුවෙලා ආණ්ඩුව හදන්න පුළුවන් (ජීඇල් ඩලස් ආදීන්ට රාජයෝග තිබේ නම් සජිත් ජනාධිපති වේවි) අනෙක් දෙදෙනාටම අලුත් ආණ්ඩුවක් හදන්න වෙනවා...!

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 637 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site