පසුගිය මහ මැතිවරණයේ නිරීක්ෂණයේ අවසන් වාර්තාව ලබන 17 වැනිදා මෙරට පාර්ලිමේන්තුවට යොමු කරන බව යුරෝපා සංගමයේ මැතිවරණ නිරීක්ෂණ කණ්ඩායම පවසයි.
නිරීක්ෂණ කණ්ඩායමේ ප්‍රධානී යුරෝපා පාර්ලිමේන්තු මන්ත්‍රී ක්‍රිස්ටියන් ෆ්‍රෙඩා මහතා විසින් නිරීක්ෂණ වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
මැතිවරණ කොමසාරිස්වගේ ආරාධනයකට අනුව මෙරටට පැමිණි අදාළ නියෝජිත පිරිස පසුගිය මහා මහවැතිවරණයේ නිරීක්ෂණ කටයුතුවල නිරත වුහ. පැවැති මහ මැතිවරණය නිදහස් හා සාමකාමි බව එම නිරීක්ෂණ කණ්ඩායම මීට පෙර නිකුත් කළ අතුරු වාර්තාවේ ප්‍රකාශ කර තිබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd