ජින්තුපිටියේත් වෙඩි තැබීමක් කොළඹ ජින්තුපිටියේ රූපලාවන්‍යාගාරයක සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු මියගොස් තවත් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිසිය කියයි... 58 minutes ago
Y pradeep · 1 hour ago සෙනසුරාදා දවසක් වෙනුවට මුළු රටම සතියක් අඩාල කිරීමට බදාදා දවසක් තෝරා ගත්තේ කාගේ උවමනාවකටද ? මෙහෙම වල පල්ලටම යමු. Reply 0
Y karu · 1 hour ago එතකොට සුමනේගේ අනාවැකිය..? ලොක්කාට කුමක් වෙයිද..? අපි බලාගෙන ඉන්නේ. නියමයි ඡන්ද කොමසාරිස් මහත්වරුන් තුන්දෙනාට අපේ ආචාරය. මමත් කියනවා " දූෂිතයින්ට ඡන්දය දෙන්න එපා" කියලා. Reply 0
Y හොඳම 225 · 1 hour ago හොඳම පක්‍ෂයේ ලාංඡනය ඉදිරියේ කතිරය සලකුණු කරමු. ඒ කණ්ඩායමේ හොඳ කෙනාගේ අංකය ඉදිරියේ 1 සලකුණු කරමු. තව හොඳ කෙනෙකුත් ඉන්නවා නම් ඔහුගේ අංකය ඉදිරියේ 2 සලකුණු කරමු. තුන්වනුවටත් හොඳ කෙනෙක් ඉන්නවා නම් ඔහුගේ අංකය ඉදිරියේ 3 සලකුණු කරමු. 2 ,3 නැත්නම් අතෑරලා දාමු. කිසිම හොරෙකුට, කිසිම කයිවාරුකාරයකුට, කිසිම දූෂිතයකුට, කිසිම කසිප්පු , කුඩු මුදලාලියෙකුට, කිසිම මහජන සල්ලි හොරකම් කරන්නකුට දරුවන්ගේ නාමයෙන්, දෙමව්පියන්ගේ නාමයෙන් ඔබගේ වටිනා ඡන්දය නම් දෙන්නම එපා... පින් සිද්ධවෙයි. Reply 0
Y Bandara · 1 hour ago ගෝඨාභයට තියෙන කැමැත්ත මත අප පවුලෙ සියල්ලම ඡන්දය දාන්න.. අවශ්‍ය වුවත් අප බලාපොරොත්තුව වන මට්ටමේ අපේක්ශකයින් නොමැති නිසා අකමැත්තෙන් වුවද මෙවර අපගේ ඡන්දය කරමි... Reply 0
Y isurandi · 1 hour ago රටේ තියෙන සම්පත් විනාශ කරමින් මේ කා වෙනුවෙන්ද ඡන්ද පවත්වන්නේ...? අපිට ආදරේටද? රටට ආදරේටද? අපිට ඉතින් ඩෙංගු කොරෝනා පිහිට තමයි. Reply 0
Y pradeepa · 1 hour ago මම සහ මගේ ළගම නෑදෑයෝ , 45 විතර ඉන්නවා අපි සියලු දෙනාම මෙවර ඡන්දය වර්ජනය කරනවා. මුහුණු ආවරණ කර ගෙන, දුරස්ථභාවය රැකගෙන පෝලිමේ ඉගෙන පැයගණන්... සමහර විට කොරෝනා හැදෙන්න පුළුවන් ඡන්ද පොළදී, එදාට පුළුවන් තරම් ගෙදර ඉන්න ඔබ ඔබේ රටට ආදරයක් තියනවා නම් ඔබේ අසල්වැසියාට ඔබේ ගෙදර අයට කොරෝනා බෝ කරන්නේ නැතුව... Reply 0
Y gihan · 1 hour ago රටේ ගුවන් තොටුපොල වහලා ඡන්දය තියන්න පුළුවන්ද? පිටරට වල ඉන්න ඡන්දයකින් කොහොමද ඡන්දය දන්නේ? Reply 0
Y Bandara · 1 hour ago ඡන්දය වර්ජනය කරන්නේ කොරෝනාවට ඇති බයට නොව, ගෝඨාගේ පක්ෂයේ ඡන්දය දෙන්න තරම් සුදුසු අය නොමති නිසායි.. Reply 0
Y rasika · 1 hour ago ලංකාවේ කොරෝනා පාලනය හොඳ මට්ටමක තියෙනවා. ලෝකේ අනෙකුත් රටවල් සමග බලනකොට. ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න නම් ඡන්දය අනිවාර්යෙන්ම තියන්න ඕනේ. ඡන්දය තියන්න එපා කියන එකෙන් වෙන්නේ කොරනාවලට වඩා භයානක එ්කාධිපති දේශපාලන වෛරසයක් තියෙන එක. විපක්ෂය ඡන්දය එපා කියන්නේ මිනිසුන්ට තියෙන අදරේකට නෙමේ.. මේ වෙලාවේ ඔවුන් බෙදිලා ඉන්න නිසා එ්ක ඔවුන්ට අවැසි සහගත නිසා. අාණ්ඩු පක්ෂයේ ඡන්දේ ඕනේ කියලා කියන්නෙත් ඔවුන්ගේ වාසියට. ඡන්ද කොමිසම ගත්ත තීරණය නිවැරදියි. ඔවුන් රටේ සහ ලෝකයේ සෞඛ්‍ය මට්ටම බලලා මේ තීරණය ගත්තේ... දැන් කොහොම වුනත් ජනතාවට අවස්ථාවක් තියෙනවා. හොඳ මිනිසුන්ව සහ හොඳ ප්‍රතිපත්තියක් දිනවන්න. ඒවගේම ප්‍රායෝගික වෙන්නත් ඕනේ... Reply 0
Y චන්දන · 1 hour ago දිනය ඉතාමත් නිවැරදිය.. කාලෝචිතය. විද්‍යාත්මක පදනමක්ද ඇත. මක්නිසාද යත් රටේ අනෙකුත් සියළු කටයුතු යථා තත්වයට පත්වුවද කුඩා දරුවන්ගේ පාසැල් තවමත් ආරම්භ කර නොමැති වීමත්, සියල්ල යතා තත්වයට පත් වී තිබුණද එය ප්‍රමාණවත් නොවීමත්, ඡන්දයක් පැවැත්වීම සඳහා කුඩා ළමුන්ගේ පාසැල් ආරම්භ කර තිබිය යුතු යැයි සිතා හෝ කුඩා දරුවන්ගේ පාසැල් ආරම්භ විය හැකි යැයි දින අනුමාන කර ඒ අනුව මැතිවරණ දින තීරණය කර තිබීම ඉතා නිවැරදි බැවින් හා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන්නේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වී ඡන්දයක් දැමීමට පැමිණිය යුතු ආකාරයවත් නොදන්නා කුඩා ළමයින් වීමත් නිසාය. Reply 0
Y සමිත සේනක අලුත්ගමගේ. · 1 hour ago මෙවර ඡන්ද දායකයා පත්වෙලා තියෙන්නේ පුදුම අසීරුතා වලට... කොරෝනා බිය නිසා මාස්ක් දාගෙන මීටරේ පාරතරේ තියාගෙන පෝලිමේ ඉන්න වෙලා. ඝෝඨාට යම් කැමැත්තක් තිබුණත්, ආණ්ඩුවේ සමහර දෙනාට මිනිස්සු කැමැති නැහැ. එදා හිටපු වියත් මගේත් ප්‍රශ්ණ තියෙනවා. විපක්ෂය කැඩී ගිහින්. ජේ.වී.පී. එකට ඡන්ද ටිකක් වැඩිවෙයි කියා සිතුණත්, එ්කත් හරියට විශ්වාස නැහැ. ලංකාවේ ඡන්ද දායකයා පලු යන්න බැන බැන ඉඳලා අපි කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු, කැපුවත් පොහොට්ටු කියා ඡන්දය පාවිච්චි කරන ජාතියක්. අපි මොකටද ඕවාට අලගු තියන්න ගිහිල්ලා බැනුම් අහන්නේ...? Reply 0
Y siri · 1 hour ago අපේ රටේ මැතිවරණ ඉතිහාසයේ පළවෙනි වතාවට එකම පවුලක 6 දෙනෙකු එකම පක්ෂයකින් මැතිවරණයකට ඉදිරිපත්වී ජයග්‍රහණය කරමින් වාර්තාවක් පිහිටුවීමට නියමිතය. මෙම වාර්තාව කිසිදාක කැඩිය හැකි එකක්ද නොවෙනු ඇත. ඔබට දැන් සතුටුද? Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෙනසුරාදා දවසක් වෙනුවට මුළු රටම සතියක් අඩාල කිරීමට බදාදා දවසක් තෝරා ගත්තේ කාගේ උවමනාවකටද ? මෙහෙම වල පල්ලටම යමු.
එතකොට සුමනේගේ අනාවැකිය..? ලොක්කාට කුමක් වෙයිද..? අපි බලාගෙන ඉන්නේ. නියමයි ඡන්ද කොමසාරිස් මහත්වරුන් තුන්දෙනාට අපේ ආචාරය. මමත් කියනවා " දූෂිතයින්ට ඡන්දය දෙන්න එපා" කියලා.
හොඳම පක්‍ෂයේ ලාංඡනය ඉදිරියේ කතිරය සලකුණු කරමු. ඒ කණ්ඩායමේ හොඳ කෙනාගේ අංකය ඉදිරියේ 1 සලකුණු කරමු. තව හොඳ කෙනෙකුත් ඉන්නවා නම් ඔහුගේ අංකය ඉදිරියේ 2 සලකුණු කරමු. තුන්වනුවටත් හොඳ කෙනෙක් ඉන්නවා නම් ඔහුගේ අංකය ඉදිරියේ 3 සලකුණු කරමු. 2 ,3 නැත්නම් අතෑරලා දාමු. කිසිම හොරෙකුට, කිසිම කයිවාරුකාරයකුට, කිසිම දූෂිතයකුට, කිසිම කසිප්පු , කුඩු මුදලාලියෙකුට, කිසිම මහජන සල්ලි හොරකම් කරන්නකුට දරුවන්ගේ නාමයෙන්, දෙමව්පියන්ගේ නාමයෙන් ඔබගේ වටිනා ඡන්දය නම් දෙන්නම එපා... පින් සිද්ධවෙයි.
ඉතාම අඩු ප්‍රතිශතයකින් ඡන්දය ප්‍රකාශවන මැතිවරණයකි..
තැබෑරුම්කරුවන් එලවමු. මෙවර මැතිවරණයේ සටන්පාඨය කරගමු.
අපේ නම් එකෙක් යන්නේ නැහැ.
මම වැඩකරන්නේ සෞදි අරාබියාවේ මට ඡන්දෙ දාන්න එන්න එයාපෝට් එක අරිනවාද?
ගෝඨාභයට තියෙන කැමැත්ත මත අප පවුලෙ සියල්ලම ඡන්දය දාන්න.. අවශ්‍ය වුවත් අප බලාපොරොත්තුව වන මට්ටමේ අපේක්ශකයින් නොමැති නිසා අකමැත්තෙන් වුවද මෙවර අපගේ ඡන්දය කරමි...
රටේ තියෙන සම්පත් විනාශ කරමින් මේ කා වෙනුවෙන්ද ඡන්ද පවත්වන්නේ...? අපිට ආදරේටද? රටට ආදරේටද? අපිට ඉතින් ඩෙංගු කොරෝනා පිහිට තමයි.
මම සහ මගේ ළගම නෑදෑයෝ , 45 විතර ඉන්නවා අපි සියලු දෙනාම මෙවර ඡන්දය වර්ජනය කරනවා. මුහුණු ආවරණ කර ගෙන, දුරස්ථභාවය රැකගෙන පෝලිමේ ඉගෙන පැයගණන්... සමහර විට කොරෝනා හැදෙන්න පුළුවන් ඡන්ද පොළදී, එදාට පුළුවන් තරම් ගෙදර ඉන්න ඔබ ඔබේ රටට ආදරයක් තියනවා නම් ඔබේ අසල්වැසියාට ඔබේ ගෙදර අයට කොරෝනා බෝ කරන්නේ නැතුව...
රටේ ගුවන් තොටුපොල වහලා ඡන්දය තියන්න පුළුවන්ද? පිටරට වල ඉන්න ඡන්දයකින් කොහොමද ඡන්දය දන්නේ?
ඡන්දය වර්ජනය කරන්නේ කොරෝනාවට ඇති බයට නොව, ගෝඨාගේ පක්ෂයේ ඡන්දය දෙන්න තරම් සුදුසු අය නොමති නිසායි..
උසස්පෙල මාසෙකින් කල් දාද්දිම තේරුනා ලෑස්තිවෙන්නෙ මොකටද කියලා.
ලංකාවේ කොරෝනා පාලනය හොඳ මට්ටමක තියෙනවා. ලෝකේ අනෙකුත් රටවල් සමග බලනකොට. ප්‍රජාතන්ත්‍රවාදය තියෙන්න නම් ඡන්දය අනිවාර්යෙන්ම තියන්න ඕනේ. ඡන්දය තියන්න එපා කියන එකෙන් වෙන්නේ කොරනාවලට වඩා භයානක එ්කාධිපති දේශපාලන වෛරසයක් තියෙන එක. විපක්ෂය ඡන්දය එපා කියන්නේ මිනිසුන්ට තියෙන අදරේකට නෙමේ.. මේ වෙලාවේ ඔවුන් බෙදිලා ඉන්න නිසා එ්ක ඔවුන්ට අවැසි සහගත නිසා. අාණ්ඩු පක්ෂයේ ඡන්දේ ඕනේ කියලා කියන්නෙත් ඔවුන්ගේ වාසියට. ඡන්ද කොමිසම ගත්ත තීරණය නිවැරදියි. ඔවුන් රටේ සහ ලෝකයේ සෞඛ්‍ය මට්ටම බලලා මේ තීරණය ගත්තේ... දැන් කොහොම වුනත් ජනතාවට අවස්ථාවක් තියෙනවා. හොඳ මිනිසුන්ව සහ හොඳ ප්‍රතිපත්තියක් දිනවන්න. ඒවගේම ප්‍රායෝගික වෙන්නත් ඕනේ...
දිනය ඉතාමත් නිවැරදිය.. කාලෝචිතය. විද්‍යාත්මක පදනමක්ද ඇත. මක්නිසාද යත් රටේ අනෙකුත් සියළු කටයුතු යථා තත්වයට පත්වුවද කුඩා දරුවන්ගේ පාසැල් තවමත් ආරම්භ කර නොමැති වීමත්, සියල්ල යතා තත්වයට පත් වී තිබුණද එය ප්‍රමාණවත් නොවීමත්, ඡන්දයක් පැවැත්වීම සඳහා කුඩා ළමුන්ගේ පාසැල් ආරම්භ කර තිබිය යුතු යැයි සිතා හෝ කුඩා දරුවන්ගේ පාසැල් ආරම්භ විය හැකි යැයි දින අනුමාන කර ඒ අනුව මැතිවරණ දින තීරණය කර තිබීම ඉතා නිවැරදි බැවින් හා ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන්නේ කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වී ඡන්දයක් දැමීමට පැමිණිය යුතු ආකාරයවත් නොදන්නා කුඩා ළමයින් වීමත් නිසාය.
හිටපු අයට ඡන්දෙ දීලා වැඩක් නැත. අලුත් මුහුණු යවලා බලමු...
මෙවර ඡන්ද දායකයා පත්වෙලා තියෙන්නේ පුදුම අසීරුතා වලට... කොරෝනා බිය නිසා මාස්ක් දාගෙන මීටරේ පාරතරේ තියාගෙන පෝලිමේ ඉන්න වෙලා. ඝෝඨාට යම් කැමැත්තක් තිබුණත්, ආණ්ඩුවේ සමහර දෙනාට මිනිස්සු කැමැති නැහැ. එදා හිටපු වියත් මගේත් ප්‍රශ්ණ තියෙනවා. විපක්ෂය කැඩී ගිහින්. ජේ.වී.පී. එකට ඡන්ද ටිකක් වැඩිවෙයි කියා සිතුණත්, එ්කත් හරියට විශ්වාස නැහැ. ලංකාවේ ඡන්ද දායකයා පලු යන්න බැන බැන ඉඳලා අපි කැපුවත් කොළ, කැපුවත් නිල්, කැපුවත් රතු, කැපුවත් පොහොට්ටු කියා ඡන්දය පාවිච්චි කරන ජාතියක්. අපි මොකටද ඕවාට අලගු තියන්න ගිහිල්ලා බැනුම් අහන්නේ...?
අපේ රටේ මැතිවරණ ඉතිහාසයේ පළවෙනි වතාවට එකම පවුලක 6 දෙනෙකු එකම පක්ෂයකින් මැතිවරණයකට ඉදිරිපත්වී ජයග්‍රහණය කරමින් වාර්තාවක් පිහිටුවීමට නියමිතය. මෙම වාර්තාව කිසිදාක කැඩිය හැකි එකක්ද නොවෙනු ඇත. ඔබට දැන් සතුටුද?