
( තිළිණි ද සිල්වා )
ශ්‍රී ලංකා මහ බැංකුව සඳහා නව සහකාර අධිපතිවරුන් සිව්දෙනෙකු පත්කර තිබේ.
ඒ අනුව කේ.ජී.පී සිරිකුමාර, ඩී. කුමාරතුංග, යූ.එල් මුතුගල සහ සී.පී.එස් බණ්ඩාර යන මහත්ම මහත්මීන් මෙලෙස සහකාර අධිපති ධූරයන්ට පත් කරනු ලැබ ඇත.
පසුගිය 17 වන දින සිට බලපැවැත්වෙන පරිදි මෙම ධූරයන්ට උසස් කරනු ලැබ ඇත.
පසුගියදා පැවති මුදල් මණ්ඩල රැස්වීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සිව්දෙනා මෙලෙස සහකාර අධිපතිවරුන් ලෙස උසස් කිරීමට පියවර ගෙන ඇති බව මහ බැංකුව නිවේදනය කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හතරක් තියා හතළිහක් දැම්මත් හවුස් මීඩියා සල්ලි එව්වේ නැත්නම් සල්ලි නැහැනේ ?
වැඩි පඩි දෙන්න සල්ලි තියෙනවද.
බන්ඩාර ඔයාටවත් හිතා ගන්න බැරිව ඇති වෙච්ච දේ ගැන.
අස්සයෝ මාරුකලාට වැඩක් නැහැ ජෝකියව මාරු කරන්න වෙනවා.