(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පාර්ලිමේන්තුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (3) උදේ 10.00 ට රැස්වීමට නියමිතය.
පාර්ලිමේන්තුවේදී අද පැවැත්වෙන්නේ ශ්‍රී ලංකා මහ බැංකුවේ 2020 වසර සදහා වන වාර්ෂික වාර්තාව පිළිබඳ විවාදයයි.
සභාව කල් තබන අවස්ථාවේ විවාදයක් ලෙස මෙය පෙරවරු 11.00 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd