බැඳුම්කර ප්‍රශ්නය සම්බන්ධයෙන් විගණකාධිපති වාර්තාව පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට (කෝප්) ඉදිරිපත් කළ බවත්, එම වාර්තාව සාම්ප්‍රදායානුකූලව මූල්‍ය මණ්ඩලයට යවා ඇති බවත් පාර්ලිමේන්තු ආරංචි කියයි.
නව මහ බැංකු අධිපති පත් කිරීම දින කිහිපයක් කල් කියේ මේ නිසා බවත් ජනපති ලේකම් කාර්යාලය ආරංචි සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරියට පැහැදිලි නැහැ කියන දේ. ඒ වුණාට ඔය කියන සම්ප්‍රදාය අගමැති හෝ ඇමති මණ්ඩලය හෝ අගවිනිසුරු පත්කරන වෙලාවේ අදාළ වුණේ නැහැ නේද ? ඒ අය තනතුරු වල ඉඳිද්දි නේද අලුතින් අය පත්කළේ. ඇයි ඉතින් මහා බැංකුවට විතරක් වෙනසක්. (නි)
ජයම්පති, විහිළුවක් වෙන්නේ කිසිදු පරීක්ෂණයකින් තොරව මෙම පත්වීම් කළා නම්. දැන් සියල්ල කාගෙවත් උවමනාවට නැතුව නීත්‍යානුකූලව වෙනවා. (නි)
දන්නා අපිට තවත් කතා මොකටද? (නි)
මේ අදහස් දාපු කිහිප දෙනෙකුට තැටිය රත්වෙනකම් ඉන්න බැරි මොකද? (නි)
තාම ඉදිරි පැය කිහිපය අාවේ නැහැනේ (නි)
තව ටික දවසකින් කියාවි ඔහුගේ කිසි වරදක් නැති නිසා අපි එතුමාව නැවත පත් කරනවා කියලා. (ම)
හිටිය එක්කෙනාම වාර්තාවෙන් නිදහස් වෙලා ඒවිද දන්නේ නැහැ නේද.? (ර)
සුජාත සෙනවිරත්න මේ අදහස් දාපු කිහිප දෙනෙකුට තැටිය රත්වෙනකම් ඉන්න බැරි මොකද? වැඩක් නැහැ නේ දැන් ආප්ප දේශපාලනේ ඉවරයි...(බ)
අන්ධකාරේ අතගාන රජයක් (නි)
අන්ධකාරෙන් දුර අතීතේ, අන්ධකාරෙන් අනාගතයට, රැගෙන යාමට කතා පුවතක්, අන්ධකාරේ සිට කියන්නේ? (ර)
කොහොමහරි වැඩ හරියට කළොත් හොඳයි. නැත්නම් ප්‍රශ්න තමා (නි)
නව මහ බැංකු අධිපති පත්කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමා ගත් තීරණය පක්ෂ විපක්ෂ භේදයකින් තොරව අගය කළයුතු වෙනවා. අපක්ෂපාතිව නව මහබැංකු අධිපති කෙනෙක් ළඟදීම පත්කිරීම, මුළු රටම බලාපොරොත්තුවෙන් සිටිනවා. (නි)
ඉදිරි පැය යහපාලනය වගේම වෙයිද? (නි)
රාජ්‍ය පාලනයත් දැන් දැන් විහිළුවක් වෙලා කියලයි අපිට දැනෙන්නේ. (නි)
අනෙක් පත්වීම් කරගත් විදිහටම මේවත් කරගන්නෙ නැතෑ (නි)
හැම මුල් පුටුවේ පත්වීමක්ම මේ විදියට කල්යනවා නම් කොපමණ හොඳද කියා ජනතාව සිතනවා ඇති (නි)