කෝට්ටේ රජමහ විහාරයේ හිමි දෙනම ඝතනය කළැයි සැකපිට බස්නායක නිළමේවරයෙකු වන හර්ෂ මංජු ශ්‍රී මනිකීර්ති සහ සිවුරුහළ පුදුගලයෙකුවන එම් ඒ සුරේෂ් යන අය නුගේගොඩ අධිකරණ ශාලාවට රැගෙන එද්දී මහත් කලබලයක් ඇතිවිය. 100 කට අදික පිරිසක් උසාවි භූමියට පැන සැකකරුවන්ට බැණ වදිමින් ශාප කළහ. ඔවුන්ට නිතීඥ සහය නොදෙන්නැයි ඔවුන් ඉල්ලීය ඔවුන් බේරා ගැනිමට මහත් වෙහෙසක් දැරීමට පොලීසියට සිදුවිය
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගහලනම් මදි