තැපැල් දෙපාර්තමේන්තුවේ පළමු පෙළ උසස්වීම් කඩිනමින් දෙන්නැයි රජයට බළ කරමින් තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය කොළඹ තැපැල් මුලස්ථානය ඉදිරිපිටදී අද (13) දහවල් උද්ඝෝෂණයක් පැවැත් විණි.
සංගමයේ සාමාජිකයෝ කොළඹ කොටුවේ සිට පා ගමනින් තැපැල් මුලස්ථානය ඉදිරිපිටට පැමිණ විරෝධතා පුවරු හා බැනර් ප්‍රදර්ශනය කරමින් විරෝධතා පාඨ කියමින් උද්ඝෝෂණයේ නිරත වුහ.
2004 වසරෙන් පසුව මේ වන තෙක් පළමු පෙළ උසස වීම් කිසිවක් ලබා දී නැතැයිද මේ නිසා තැපැල් දෙපාර්තමේන්තතුවේ පාලනය අකාර්්‍යක්ෂම වී ඇතැයිද තැපැල් හා විදුලි සංදේශ නිලධාරීගේ සංගමයේ භාණ්ඩාගාරික මුදිත කරුණාමුනි මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම මේ ලගදී අලිපැටිෙයවක් තැපෑලෙන් ඇරියා. තවම ලැබිලා නැහැ. ඩිජිටල් කැමරා දෙකක් වාගෙද අලි පැටියෙක් කිවුවහම. (නි)
පාඩු ලබන ආයතන අනේ මන්ද සමහර පියුම් මාමල ලියුම් බෙදන ගමන් කුඩු ගංජා බෙදලත් අහුවෙනවා ආර්ථික ්‍රශ්න තමා. (ස)
තැපැල් දෙපාර්තමේන්තුවේ පාලනය අකාර්යක්ෂම වී ඇති බව නම් සැබෑවක් බව පේනවා. පසුගිය මාස 2 තුළ එංගලන්තයේ සිට ගුවන් තැපැල් මගින් මා වෙත එවන ලද ඩිජිටල් කැමරා දෙකක්ම ලැබුණේ නැහැ. මේවා මෙරට දී සොරා ගන්නා බවයි පේන්නේ. දෙපාර්තමේන්තුව කාර්යක්ෂම කරන විටදීවත් මේ කම්බා හොරුන්ව එළවා දමන්න. (නි)