කිලිනොච්චිය කල්මඩු වැව් රක්ෂිතය තුල නීති විරෝධී ලෙස සිදුකරගෙන ගිය මහා පරිමාණ දැව ජාවාරමක් වටලා පුදගලයින් නවදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කිලිනොච්චිය කල්මඩු වැව් රක්ෂිතය තුල නීති විරෝධී ලෙස සිදුකරගෙන ගිය මහා පරිමාණ දැව ජාවාරමක් වටලා පුදගලයින් නවදෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන හොඳේ. ඊළඟට මෙයාලා හර්තාල් තියයි (නි)
අයියෝ ලංකා, කුසගින්නේ ඉහළම රටක්ලු. තාමත් බිම්බෝම්බ වලට ආධාර ලැබෙනවලු. එහෙන් අඟහරු යන්න හදනවලු. අපේ තැනවත් රැකගම්මු. මුළු ලංකාවම අඟහරුවක් වෙයි. (බ)
විශේෂයෙන් අපේ ආරක්ෂක හමුදා හා පොලිසිය ලංකාවේ සියලුම කැලෑබද ප්‍රදේශයන්හි අභ්‍යන්තරයේ ආරක්ෂක කදවුරු ස්ථාපිත කළයුතුය. මේ වන විනාශය සෑහෙන දුරට අවම කරගත හැකිය. වනජීවී නිලධාරින්ට පමණක් මේ දේ කළ නොහැක. (නි)
බලාගෙන සන්හින්දියාවට බාදාවක් වෙයි. (ර)
සංහිඳියාවට බාධාවේනම් කරුණාකර ඔවුන් නිදහස් කර හරින්න. (ර)
රජයේ හෝ රජයේ අතකොළු වල උදව් පදව්, සපෝර්ට් නැතුව ඕවා කරන්න බැරිබව, කිරිබොන අත දරුවෙක් වුනත් දන්නා දෙයක් ! නිර්නාමිකව ඔත්තු දෙන අයට තෑගි පිරිනැමීමේ ක්‍රමයක් දැන්වත් පටන් ගන්න ... (හේ)
කරුණාකරලා මේ කොටි කතා දැන්වත් නවත්වනවාද ?(හේ)
මේවට වග කිව යුතු නිලධාරීන් නිදිද.? (ර)
රටේ ආරක්ෂව, නිදහස, සංහිඳියාව සියල්ලම අපට දැන් ඇති නිසා සුව සේ ඇහැකන් පියාගෙන ඉඳිමු. කියන්න තියෙන්නේ "අපට පුතේ මඟක් (නැතේ) ඇතේ" කියලයි. (නි)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)