ජලධාරා ප්‍රදේශයට මෝසම් වැසි නොලැබීම නිසා මහවැලියේ ප්‍රධාන ජලාශ තුනක ජල මට්ටම අඩකටත් වඩා අඩුවී තිබේ. වාරිමාර්ග දේපාර්තමේන්තුවේ රජරට ජලාශ පහකද ජල මට්ටම අඩකටත් වඩා අඩුවී ඇත. කොත්මලේ ජලාශය 30% දක්වාද කොත්මලේ 20% දක්වාද රන්දෙනිගල 42% දක්වාද පහත වැටී තිබේ. මින්නේරිය 43% දක්වාද කන්තලේ ජලාශයේ 48% දක්වාද කවුඩුල්ල 34% දක්වාද, පරාක්‍රම සමුද්‍රය 41% දක්වාද, මාදුරු ඔය 41% දක්වාද අඩුවී ඇත.
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් පිරිමින්ගේ ජරා වැඩක්ද ප්‍රියන්ති නෝනේ?
අනේ කවුරු හරි කියනවද 2012 ලෝක විනාසේ තියෙන දවස.මම මේ දන්නේ නැති නිසයි අහන්නේ
අපිටනම් එළියට බහින්න විදියක් නෑ..ඒ තරම් වැස්ස...
මොකද ප්‍රියන්ති සද්දයක් නැත්තේ?ජැක්සන් කෙනෙක් එක්කවත් පැනලා ගියාද?
විද්‍යාලෝක මාමාට පෙර වදනක් "ඉක්බිති සියල්ල යහපත් වනු ඇත.හිරු පායා පෙර වගේම දිලෙනු ඇත.වන මල් පිපී නටනු ඇත
බොලවු, මේ ඊයේ පෙරේදා නේද ගංවතුර ගැලුවේ?
අපි නම් වැස්සත්,ගංවතුර ආවත් වැඩ. ඔෆිස් එකේ බිල්ඩිම කඩා වැටුනොත් විතරයි අපිට තේරෙන්නේ
තව තව ගස් කපන්න. එතකොට වතුරත් පිටරටින් ගේන්න පුඵවන්නේ....
පායනකොට පොළව පැලෙන්න පායනවා.....වහිනකොට ගලන්න වහිනවා ...
දස රාජ ධර්මය නැති නිසා තමයි....
මිනිසුන්ගේ සිතුම් පැතුම් හා ආකල්ප ආදිය වේගයෙන් විෂම විකෘති හා අසම්මත ස්වභාවකයට පරිවර්තනය වෙමින් යන කාල වකවානුවක් තුළ මෙවැනි ස්වභාවික ආපදා, උවදුරු, නියඟ බලාපොරොත්තු වියහැකිය.
මහ ඉඩෝරයක් එන පාටයි නෙමෙයි එනවා. ඉස්සරහට තව සුනාමියකුත් එන්න තියෙනවා. ඔය දැනට පොඩිපොඩි සුලං තමයි හමන්නේ. අනාගතේ විශාල සුළි සුළගක් හමනවා. විශාල විපත්ති ඇතිවෙනවා. මෙවා පැමිණි විට මිනිසුන්ට කෑමබීම, ඉදුමිහිටුමි නොමැතිව විශාල දුක් කන්දරාවකට මුහුණ දෙන්න සිදුවෙනවා. ඒක යුද්දෙට වඩා බයානකයි. බොහෝ දෙනෙකු නන්නත්තාර වෙන තත්වයකට පත්වෙනවා.එය දැන් ආරමිභවී ඇත. ඉදිරියේ භායානක ව්‍යසනයන් ඇති වෙනවා ඇත.
මිනිසුනේ පුඵවන් තරම් ඉක්මනට ඉතුරු කැළේ ටිකත් හෙලිකරල දාන්න
මේකත් ආශ්චරයයක් වෙන්න පුළුවන්....
විද්‍යලෝක මමා : කට.....කට
රට දියණු වෙනකොට මෙහෙම තමා
ස්වභාවදහමෙන් දායදයක්වූ පරිසර විනාශ කිරීමේ ප්‍රතිපල දැන් සියලු දෙනාට විඳින්න වේවි. මෙය රජයේ මන්ත්‍රී වරුන්ගේ පමණක් නොව රටේ සියලු ජනතාව වග කිව යුතුයි. පන්සලක් අසල කෝවිලක් හැදුවම මුලු ගමම උද්ගෝෂණ පවත්වනවා. ගමේ එවුන්ට සල්ලි දීල වටිනා ගස්ටික කපාගෙන යනකොට ඒවා පටවන්න උදව් වෙනවා. 500 දුන්නම ගස් කපන්න උදව්වෙනවා .5000 දුන්නම පොලිසියෙන් ආරක්ෂාව 50000 දුන්නම අවසරපත්‍ර. ඉතින් ගස්කපල ජීවත් උනානම් ගස් නැතුවත් ජීවත් වෙන්නකෝ......
කිවිනි , එතකොට 1988-90 කාලේ කොහොම තියෙන්න ඕනද ??
ඉන්දික, මතක නැද්ද ඒ හැමෝටම දඩුවම් ලැබුණා.මොන පැත්තේ වුණත් හැමෝටම දඩුවම් ලැබුණානේ.ඔබ බුදු දහම අධ්‍යයනය කළොත් හොදයි