IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


මස්කෙළිය වත්තේ 21 දෙනෙක් දිනක වැටුප රට ගොඩ නැගීමේ අරමුදලට දෙති

(අංජුල මහික වීරරත්න)

මස් කෙලියේ වතු කම්කරුවන් 21 දෙනකු රට ගොඩනැගීමේ රජයේ අරමුදලට සිය දෛනික වැටුපෙන් රුපියල් දහස බැගින් පරිත්‍යාග කර තිබේ.

මෙම පරිත්‍යාගය කර තිබෙන්නේ මස්කෙලියේ මවුස්සාකැලේ කොට්ටාසයේ හපුගස්තැන්න පහල කොටසේ වතුකම්කරවන් 21 දෙනෙකි.

එහිදී අදහස් දක්වමින් වතු කම්කරුවන් පවසා ඇත්තේ විපතට පත් ජනතාවට සහාය වීම සඳහා තමාට හැකි අයුරින් උපකාර කිරීමට ලැබීම ගැන සතුටු වන බවයි.

 



අදහස් (1)

මස්කෙළිය වත්තේ 21 දෙනෙක් දිනක වැටුප රට ගොඩ නැගීමේ අරමුදලට දෙති

eresh S kumara Monday, 15 December 2025 03:46 PM

ඇත්තටම සතුටුයි මේ මිනිස්සු තමන්ට පුලුවන් විදියට විපතට පත් අයවලුන්ට සහය දෙන එක.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site