IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට

(අමදෝරු අමරජීව )

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ සහාය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට හිමිවන බව එම කොංග්‍රසයේ  ජාතික සංවිධායක ත්‍රිකුණාමලය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එස්.තවුපික් මහතා පැවසීය .

දැනටමත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සමගි ජනබල වේගය සමග කටයුතු කරන අතර තම පක්‍ෂයේ උත්තරීතර මණ්ඩලය සහාය දෙන්නේ කාටදැයි අවසන් තීරණයකට එළඹ නැතත් උත්තර  මණ්ඩලයේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළ කිරීමට කටයුතු කරන බවට විශ්වාසයක් තමන් තුල පවතින බව ජාතික සංවිධායකවරයා කීහ.

පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුප් හකීම් මහතා ඇතුළු පිරිස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස  මහතා සමඟ දැනටමත් එක්ව කටයුතු කරණ නිසා උත්තරීතර මණ්ඩලයේ සහයද සජිත් ප්‍රේමදාස මහතාට ලැබෙන බව ජාතික සංවිධායක එම්.එස්.තවුපික් මහතා විශ්වාසය පල කලේය.



අදහස් (10)

මුස්ලිම් කොංග්‍රසයේ සහය සජිත්ට

අරවින්ද මොනරවිල Monday, 29 July 2024 09:41 AM

ජාතිවාදි කල්ලී කණ්ඩායම් වලට කප්පම් ලබා දීලා ඡන්ද හිඟා කෑම වහාම නැවැත්විය යුතුයි.

:       60       45

fairoosMonday, 29 July 2024 11:40 AM

ඥාණසාර හාමුදුරුවන්ගේ සහාය රට කන අයට.කමක් නැද්ද ?

:       10       10

ඇන්ඩ්රු සෙබඩවිල Monday, 29 July 2024 09:53 AM

ජාජබයට සහාය දෙන විට ඕනෑම කෙනෙකු දේශප්‍රේමින් වන අතර, එසේ නොවන විට දේශද්‍රෝහීන් හෝ කප්පම්කරුවන් වේ. එම න්‍යාය අනුව මු. කෝ. මේ අවස්තාවේදී දේශද්‍රෝහී කප්පම් කරුවන් ය.

:       3       10

රංබොඩ Monday, 29 July 2024 10:36 AM

කොටින්ටයි , එළුවන්ටයි එක එක ඒවා දෙන්න පොරොන්දු වෙලා බලයට ආවම ඔවුන් රටම උලා කන්න හදනවා...

:       4       7

Sudelmi Monday, 29 July 2024 11:15 AM

මොකද පිනාට වෙන්නේ...?

:       5       4

Rasi Monday, 29 July 2024 11:28 AM

මේ යක්කු සහය දෙනවා කියන්නේ, වාසිය තමන්ගේ පැත්තට තියාගෙන, හැමදාම මේ විදිහට හැදෙන ආණ්ඩු වලින් රටට වැඩක් වුනේ නැහැ. මේ ක්‍රමය වහා නැවැත්විය යුතුයි.

:       7       19

ජයනාත් Monday, 29 July 2024 11:39 AM

මෙවර ඡන්දෙ දී දේශපාලකයන් කියන විදියට ඡන්දෙ දෙන අය 40% වත් නැහැ . තම පුද්ගලික අදහස් අනුව ඡන්දෙ පාවිච්චි කරනවා . කොහොම නමුත් තරගය සජිත් සහ අනුර අතර.

:       6       14

Palitha Rathnayaka Monday, 29 July 2024 11:52 AM

මුස්ලිම් ක්‍රොන්ගසය රට ගැන සිතන්නේ නෑ. සජිත් බලයට ආවොත් කැඳහැලියක් වෙනවා. රනිල් තමයි මේ වෙලාවේ ඉන්න ඕන

:       18       11

සෙනෙවිරත්න Monday, 29 July 2024 01:27 PM

මුස්ලිම් නායකයෝ කියන කල්ලිය මොනවා කීවත් සාමාන්‍ය ජනයා ඉන්නෙ මාලිමාව එක්ක.ගාල්ලේ ජනරැලියෙන් පේනවා හැම තැනම එහෙමයි.

:       6       9

Hafeel Monday, 29 July 2024 04:28 PM

උඹල දන්නවා බහුතර මුස්ලීම් චන්දදායකයෝ සජිත්ට පක්ෂපාති බව. එක උඹලා දන්නා නිසා තමයි උඹලා සජිත්ට සහයෝගය දෙනවයි කියල දැන් කියන්නේ. හැබැයි මෙදා පාර උතුරු නගනහිරෙන් පිට බහුතර මුස්ලීම් ජනතාව මාලිවට චන්දය දෙන්න සූදානමින් ඉන්නේ. ගිය පාරත් උඹලා නැගනහිරේ සහ පුත්තලම දිස්ත්‍රික්කයේත් ජාතිවාදය පතුරු වමින් සජිත්ට සහයෝගය දීල, පසුව ලජ්ජා නැතුව ගෞටාබයගේ කලිසම ඇතුළු රිංගුවා. රටට අනවශ්‍ය 21 වැනි සංශෝදනයට චන්දයත් දුන්නා. හැබැයි මෙදා පාර උම්බ්ලාට එහම කරන්න බැහැ. මෙදා පාර දිනන්නේ මාලිමාව. මාලිමාව ආණ්ඩුව උඹලාව ගන්නෙම නැහැ. ඊළඟට පවත්වන මහ මැතිවරණයෙන් උඹලා සේරම පරාජයි.

:       4       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 592 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site