ශ්‍රී ලංකාවේ මුස්ලීම් ප්‍රජාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තාවක් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේට වෙත බාර දීමට නියමිත යැයි මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් හසන් අලි ප්‍රකාශ කරයි.
ශ්‍රී ලංකාවේ මුස්ලීම් ප්‍රජාව මුහුණ දෙන ගැටළු සම්බන්ධයෙන් සකස් කළ විශේෂ වාර්තාවක් එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේට වෙත බාර දීමට නියමිත යැයි මුස්ලිම් කොංග්‍රසයේ ලේකම් හසන් අලි ප්‍රකාශ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේගොල්ලන්ට විවාහ පහක් කර ගන්න අයිතිය තියෙන නිසා එම අයිතියම සිංහල සහ දෙමල අයටත් ලබාදෙන ලෙස බලකෙරෙන ඉල්ලීම් මෙම සන්දේශයේ නැද්ද? (නි)
කෝ අප්පා අති උතුම් උපවාස චක්‍රවර්ති මැතිතුමා? (නි)
මෝඩ මිනිසු හිතනවා තම තනියෙන්ම ජීවත්වෙන්න පුළුවන් කියලා.. පළමුව මනුස්සකම තිබුනා වෙන්ට ඕන . ආගම්වලට ගෞරව කරන්ට ඕන. ජාතිවාදය තුරන්කරන්ට ඕන. එකමුතුව තියන්ට ඕන . දියුණුව ලේසියෙන්ම ලංකරගන්නට පුළුවනි . (අ)
සිංහලයාට පරිබාහිරව අන්‍ය ජාතීන් ශ්‍රී ලංකාව තම මව් රට ලෙස හදවතින් නොපිළිගන්නා හැඩයි (නි)
සෙන්තිල්, මේ සිංහල අපගේ රටයි.නුඹලාගේ අරාබිය නොවෙයි.නුඹලා මෙහෙ නවාතැන්කාරයෝ පමණයි.නුඹගේ චන්ඩිකම් දාන්න ඔහෙලගෙ අරාබියේ.නුඹලා දුන්නු අත හපාකන ජාතියක් බව අපි කාලයක සිට දන්නවා. (ස)
"ටෙනිසන් - බමුණු" ඔයාලෙ මොනවද මේ කියවන්නේ? ඉඩම් අපිට විකුනන්නේ නැතුව? කාටද විකුනන්නේ? ඉන්දියාවටද නේපාලයටද? ඇයි අපි ලාංකිකයෝ නොවේද ? අපිත් සිංහල තමා. ධර්මය ඉස්ලාම් වුනාට. මේ මිනිස්සු කවදා හැදෙයිද අනේ මන්දා! රවුෆ් හකීම් සංදේශය බාරදුන්න ඔහු දේශපාලන පක්ෂයක නායකයෙක්. එතකොට මෙච්ච්ර කල් ද්‍රවිඩයන් වෙනුවෙන් පෙනී සිටී අය අපේ රටට විරුද්ධව කරපු දේවල් මතක නැද්ද? මානව හිමිකම් කවුන්සිලයට ගිහිල්ලා භාර දීපු සංදේශ? එතකොට මුස්ලිම් නියෝජිතයන් රට රටවල් වලට ගිහිල්ලා අපේ රටට පක්ෂපාතීව ජන්දය දෙන්න කියලා කල ඉල්ලීම්? අපිව කොන් කරන්න එපා. ඔයාල නිකන් අපිට චෝදනා කරවා විතරයි. අපේ අය කවදාවත් මේ රට විරුද්ධව ක්‍රියා කරලා නැහැ. අපිට දේශද්‍රෝහී ලේබලය ගහන්න එපා. ඒවා ඇලවෙන්නෙත් නැහැ. ආගම ධර්මය අනුව මුස්ලිම් අය ජීවත් වීම අන්තවාදය නොවේ. "ධාර්මිෂ්ඨ" ක්‍රියාවක් පණමයි. වැඩි වැඩියෙන් බුදු බණ අහන්න මෙයත්‍රී සිතින් කටයුතු කරන්න. (ස)
රිෆ්දී, මේක ඔබලාගේත් මව්බිම නම් ඇයි ඔබලාට එදා ඉදන්ම පිහිටවුනු මේ බිමේ නියම උරුමක්කරුවන් වන සිංහලයන්වයි, ශ්‍රී ලංකාවයි අමාරුවේ දාලා අවස්ථාවාදී විදිහට වාසි ගන්න බලන්නේ? ජාතිවාදී කොංග්‍රසයේ කපටිකම් අපි හොඳට අදුරනවා. (ස)
පිල්ලේ සාධාරණයක් ඉෂ්ට කරයිද (දී)
වීර, තමුසේ නිකන් අරාබි, අරාබි කියකියා මෙතන බොරු මතයක් ගොඩනගන්න හදන්න එපා, අපි ලාංකික මුස්ලිම් අපිට වැඩක් නැ අරාබියේ මොනා උනත්, නමුත් බහුතර අය මේ අනවශ්‍ය ප්‍රශ්න ඇතිකරන්නේ කව්ද ? කුමන අරමුණක් උදෙසාද කියා හොදින් දනී. (අ)
ෆාරුක් ගේ කතාව හරි. ජාතිවාදය ඇවිස්සෙන ප්‍රතිචාර ගොඩක් තියෙනවා. මුස්ලිම් කොන්ග්‍රස් එක බලන්නේ චන්දය ගැන . එයාලට මුස්ලිම් ප්‍රජාව ගැන හිතන්න වෙලාවක් නැහැ . එයාලගේ මන්ත්‍රීලා පක්ෂේ දල පනින එක නවත්වන්න බැරුව ඉන්නවා . දැන් පක්ෂෙට චන්ද හොයන්න කරන වැඩ මේවා . මෙයාල මුස්ලිම් ප්‍රජාව පාවා දීමක් කරලා තියෙන්නේ. (දී)
රසිකා ඉතිහාසය මතක් කරලා දුන්නට ස්තුතියි (දී)
මේ ගොල්ලො හිමිහිජ්ජො වගේ හිටියට කරන්නෙ වතුර යටින් ගින්දර අරන් යන එකනෙ. හොදයි හොදයි ඔය තියෙන සංදේශ එක්කොම එතුමියට දෙන්ඩකො (අ)
අර කිලෝ 100 ආවේ කොහෙන්ද, කාටද ,එව බෙදන්නේ කාටද ,රටක් වල පල්ලට ඇරලා එවයින් කෝටිපතියෝ වෙන්නේ කව්ද කියලත් පිල්ලේට වටහල දෙන්න පුලුවන්නම් හොදයි. (අ)
ලංකාවට අවේ පිරිමි 10යි. අපේ සිංහල කාන්තාවන්ව තමයි විවාහ කරගත්තේ.. අපි අරාබි කාරයෝ වත් මැද පෙරදිග මිනිස්සුවත් නෙවෙයි.අපි ශ්‍රී ලාංකිකයෝ.. සිංහල මුස්ලිම් බැඳීම රැකගන්න කැපවෙන්න.. (අ)
දැන් ඉතින් හොඳ විසඳුමක් ඉක්මනින්ම ලැබෙයි නේද? ඇමරිකාවත් මෙයාලත් දන්නවනේ මැද පෙරදිග ආගමේ නාමයෙන් වෙන දේවල්.ඉතින් මෙයාල ඔය කාගේ කාගේ කෙරුවවලුත් දන්නවා.ඒ නිසා කවුරුත් මේ ගැන වැඩිය වද වෙන්න ඕනෑ නැහැ. (නි)
බොර දියේ මාළු බාන්න එපා (දී)
ආගමික ප්‍රශ්න මෙතෙන්ට ගාව ගන්න එපා
පව්! පිල්ලේ නෝනට ගුවන් තොටුපලේදී දඩයක් ගෙවන්න වෙනවා,තම බඩු වල බර වැඩිකමට.ඒ තරම් සංදේශ. (නි)
දීපු එක හොදයි (නි)
නිමල් ලලිත් මහත්මයාණනි සිංහලයෙකු ලෙස මට ඔබතුමා ගැන ආඩම්බරයි (අ)
මේවා එයා දා ගන්නේ හෑන්ඩ් බැග් එකේ එළියේ පොකට් එකේ. අමතක වෙලා විසි කළොත් අපරාදේ මහන්සිය. (නි)
එතකොට කිසිම බෞද්ධ සංවිධානයක් ඔය ඇතිවුන පුංච් පුංචි ප්‍රශ්න වලට හේතු වුන කාරණා ගැන එතුමියට වාර්තාවක් දුන්නේ නැද්ද? (නි)
රොෂාන්, ඔය කියන ගුණාංග ඔයාලගේ තියෙනවා නම් අපි මොකටද සංදේශ භාර දෙන්නේ? (නි)
ඒ අතින් බලපුවහම ලංකාව මුස්ලිම් ජාතියට සුරපුරයක්. (නි)
නිමල්, ලලිත් සහ රසික, ඔබලාගේ අදහස් ඉතාම ඉහළයි (නි)
අපි අනෙක් ආගම් වලට ගරුකරන්න ඕනෑ. නමුත් අපි අපේ රට තවත් අරාබියක් වෙනවට කැමති නැහැ (නි)
මුස්ලිම් කියලා එපා වෙන් කරන්න. එහෙත් අන්තවාදීන්ගෙන් ප්‍රවේශම් වෙන්න. (නි)
අපේ රටේ ඇතිවුණු පුංචි පුංචි දේවල් ගැන ජාත්‍යයන්තරේ හොඳ අවධානයෙන් ඉන්නේ. (නි)
අරුසියා, මම ජාති,ආගම්,කුල බේද වලට විරුද්ධයි. නමුත් ගහන්න ගහන්න ගුටි කන්න තරම්ම නිවට නැහැ. කරුණාකරලා ඔයාලගේ හදවතට දෙවරක් තට්ටු කරලා හිතලා බලන්න ආවේ කොහෙන්ද, ඉන්නේ කොහෙද දැන් ඔය යන්න හදන්නේ කොහෙද කියලා. එදා මේ ලාංකිකයොත් පරන්ගි මෙන් සිත්පිත් නැතිව හිටියා නම් ? (නි)
ආගම් වලට ගරු කරන්න ඕනෑ. කතා දෙකක් නැහැ මම පිළිගන්නවා. ඒ වුනාට ..? (නි)
ජලීල් ඔබතුමා නම්බු පිට වැදගත් කමට අදහස් පලකරන්න ඉගෙනගෙන්න.අද මුළු ලෝකයේම අනවෂ්‍යය ප්‍රස්න ඇති කරන්නේ මොන පර්සවයද කියලා කව්රුත් දන්නවා. ඒවා ගැන කතා කරලා වැඩක් නැත. (අ)
රිෂාර්ඩ්, නුඹලාගේ හදවතට තට්ටු කරලා අහන්න නුඹලා ශ්‍රී ලාංකිකයෝ කියලා නුඹලා කිව්වට නුඹලා තාමත් හිතිනුත් අරාබිකාරයෝ වගේ නේද කියලා. (නි)
වීර,නුඹට මම දෙන අවසාන අවවාදයි මේ. (නි)
චන්දෙත් ලගයිනෙ (දී)
පිල්ලේට දීලා පිල්ලෙගෙන්ම ප්‍රශ්න විසදා ගන්න කිව්වා නම් හරි. (නි)
අරාබි මිනිස්සු කොයිතරම් උතුම්ද? (නි)
වීර මන් මෝඩ ප්‍රශ්නවලට උත්තර දෙන්නේ නැහැ.මම මිත්‍යා දෘෂ්ටිකයෙක් නේමේ ඔබ වගේ.මේක ප්‍රජාන්ත්‍රවාදී රටක් .ඔයාට නම් අරාබියට යන්න ආසාවක් තියෙනවා වගේ ? (අ)
සෙනරත් රජතුමා දැන් හිටියා නම් සියදිවි නසාගනිවී මෙයාලව පරන්ගින්ගෙන් බේරාගත්තට (නි)
" ඔය කියන ගුණාංග ඔයාලගේ තියෙනවා නම් අපි මොකටද සංදේශ භාර දෙන්නේ" රටේ 5% ඉන්න ඔයගොල්ලන්ගේ කඩ අපි වර්ජනය කළොත් ඔහෙලා මොකද කරන්නේ? (නි)
මම නම් කියන්නේ සිංහල මිනිසුන්ගේ ඉඩකඩම් දෙමළ මුස්ලිම් අයට විකුණන්න එපා කියලා. (නි)
කෝ අපේ සිංහල(නමට ) ආගමික සහජීවනය ගැන කතා කරන කාරුණික පිරිස? (නි).
මම කියන්නේ සැම කෙනාටම සම තැන හිමි වෙන්න ඕනි.දැන් අවුස්සපු කට්ටිය කිසිකෙනෙක් කතා කරන්නේ නැහැනේ මේවා ගැන .අනිත් කට්ටිය දැන් දිගටම වෛරය වපුරාගෙන යනවා තම තමන්ගේ වැරදිවලට අනුන් පලි නැහැ?මේවා කලින් තිබ්බද? (අ)
පිල්ලේ ඇවිල්ල ගියාම දැන් පිල් කීයකට අපේ ඇත්තෝ ටික බෙදෙන්ද යනවාද මෙකයි උන්ට ඕනේ වෙලා තිබුනේ එක අපේ ලංකාවේ ඉන්න මෝඩ මිනිස්සු ලේසියෙන්ම කරලා දුන්න,, කොලහලයකුත් ඇවිත් ඉවරවුනාට පස්සේ කියය අපි නෙවෙයි පටන්ගත්තේ ඒගොල්ලෝ කියා දෙගොල්ලොම කියයි ඔකයි අපේ සිංහල හා මුස්ලිම් අයගේ මෝඩකම. (අ)
අරුසියා ඇයි ඔබලාට ලංකාවේ නිදහස වැඩි වෙලාද...ඔබලා හොඳ ගුණාංග තියන කට්ටියද....අනේ අපේ කටවල් මොකටද ඔබල දැන් හැම රටකම නාගෙන ඉන්නේ....ඇයි සන්දේස බර දුන්නේ තව පල්ලි ටිකක් ඕනා කියන්නද...ඕගල්න්ගේ අධර්මිස්ට ගතිය තවත් ලෝකෙට පෙන්නන්න එපා. (අ)
අනේ පිල්ලේ නෝනා අපේ රටේ කිසිම ප්‍රස්නයක් නැ....කරුණාකරලා ප්‍රස්න තියන රටවල් වලට ගියානම් හොඳයි නේද.....අද බල්ලන්න සිරියාවට වෙලා තියන වැඩේ....අපේ රටේ අනිත් ජාතිකයන්ට නිදහස වැඩි වෙලා ඔය දගලන්නේ ඒ අය ඔය වගේ දන්ගල්ලන් ගියොත් වැඩි කල් යන්න කලින් හොඳ පාඩමක් ඉගනගන්නවා. (දී)
පිල්ලේට බය නැහැ අපේ හාමුදුරුවරු. (නි)
සිංහලය මොඩය කැවුම් කන්න යෝදයෝ .මේ කියමන සනාත කරවන සිංහලුන් තම මෙහි වෙඩිපුරම ප්‍රතිචාර දමා තියන්නේ . ජාති වාදයත් ආගම් වාදයත් පමණක් තිබෙන කිසිම ඉගෙනුමක් වටිනාකමක් නැති ප්‍රතිචාර බොහෝය . ඉඳ හිට උගත් සිංහල ප්‍රතිචාර දෙකිය හැක (අ)
පිලේට බය නැහැ අපේ හාමුදුරුවරූ.(අ)
රසිකා ඔයාගේ අදහස 200%ක්ම හරි. (අ)
මමත් ජාතිවාදියෙක් නෙවේ. නමුත් සිංහලයට වින කරන කව්රුන් හෝ ඉදරියේ අන්ත ජාතිවාදියෙක්. රැකියාව කරන කාලයේදීත්,ඔය තම ජාතික අයිතිවසිකම් වෙනුවෙන් කෑගසන දේශපාලන ලොක්කන්ගේ හෙන්චියලගෙන් බැට කෑ අසරණයන්ට පිහිට උනේ මම.ඔවුන් කියමින් ගියේ මව ඒවා අතේ දෙවියන් වහන්සේ බවයි සිංහලයාගේ මනුස්ස කමින් එදත් අදත් සුළුජාතික ජාතිවාදීන් ප්‍රයෝජන ගන්නවා.මෙහි සිංහලකම ගැන කතාකරන සැමට පින් .(අ)
ලංකාවට ප්‍රථමයෙන් පැමිණි පෘතුග්‍රීසීන් සිංහල 7 දෙනෙකු ගෙන ඔවුන් ගෙන් කරුණු විමසා. පෘතුගීසින් පැවසුවේ ලංකාව යටත් කර ගෙනීම ඉතා ලෙහෙසි දෙයක් කියා . මොකද සිංහලයන් 7 දෙන හත් විදියක් .එකී නෙකට විරුද්ධ අය . තාන්න මාන්න වලට ඔවුන් බොහෝ කෑදරය . එදා සිට අද දක්වා මෙම කියමන අපේ සිංහලයන් සනාථ කරමින් සිටිති (අ)
බමුණු,නොවන්නේත් ඕකනේ. දැන් අලුත්ම සෙල්ලම දන්නවද?කොහේ හරි ඉඩමක් විකුනන්න තියෙනවා නම් එයට හොදින් ඇස ගසාගන ඉන්නවා. අපේ මිනිහෙක් ලන්සු තියලා යම් මිලකට පොරොන්දුත් වුනාට පස්සේ අතේ මුදල් තියාගන ගිහින් ඊට වඩා 5%ක් පමණ ලන්සුවක් දෙනවා.අපේ අයත් එකගවෙනවා.දින දෙකෙන් වැඩේ අහවර කරනවා.අපේ මිනිහා එනකොට සිදුවියයුතු සියල්ල සිදුවී හමාරයි.අපි අපිටම ගහගන්නවා මිසක් වෙන මොනවා කරන්නද? (නි)
.සිංහලයාගේ අහිංසකකම මෝඩ විදියටද දකින්නේ
මේක ජාති වාද ප්‍රශ්න ඇතිකරගන්න වෙලාවක් නොවෙයි (දී)
අනේ අම්මපල්ල, මේ නෝනට ගිය කල!.(අ)
අයියෝ පිල්ලේ නෝනා ඕවා ගණන් ගන්නේ නැහැ, රටට හොදක් නම් ඇහැක් ඇරලා බලන එකක් නැහැ (දී)
ඕවාට අහු වෙන්න එපා (දී)
මෝඩ ජනයිනි, දැන්වත් ජාතිබේද, ආගම්,කුල පසෙකලා මේ රටට ආදරය ඇති සියලු ජනකොටස් එකමුතුව මව්බිම ගොඩනගව්! (නි)
ආගම් නිදහස සාමයෙන් බුක්ති විදින්නේ එක ආගමක් විතරක් රටක තියනකොටද? ඒකද අරාබියේ තනි ආගමක් තියෙන්නේ? (නි)
අපි අරාබිකාරයෝ නෙමෙයි. අපි ශ්‍රී ලාංකිකයෝ. මේ රටේ මුස්ලිම් සිංහල බැඳීම ආරක්ෂා කරන්න ඕනෑ. කවුරුත් ඒ වෙනුවෙන් හඬ නගන්න (නි)
මෙයාලා ලංකාවේ අයට හලාල් කවන එක ගැන බැරිද පෙත්සමක් බාර දෙන්න? (නි)
සිහලුනි දැන්වත් අවදි වෙයල්ලා. නුබලගේ සුරාව නවත්තපල්ලා. අපේ පැත්තේ ඕන තරම් සිංහලයන්ගේ ගෙවල් හා ඉඩම් විකුනන්න තියෙනවා. පිරිමියා බීල ඇවිත් මරගාතේ නිදි. ගෑනි වෙනත් පිරිමියෙක් එක්ක ගිහින්. පවුල් සංස්ථාව බිද වැටිලා. සිකුරාදා අපේ එක පල්ලියක එකතු වෙන ජනගහනයක් නුබලගේ එක පෝයකට පන්සලට එනවද? මුස්ලිම් කියන්නේ බාගයක් සිංහල බාගයක් මුස්ලිම්. අපේ අම්ම සිංහල. අපිට වෙනත් රටක් නෑ යන්න. අපි ඉපදී මැරෙන රටයි (දී)
අර තොප්පිය දෙපැත්තටම දාන්න පුළුවන්. කථාව හරියටම හරි (නි)
සංදේශ සංදේශ කොහෙවත් නැතිව ඇති මෙහෙම (දී)
මක් වෙයිද අනේ (දී)
පාකිස්තානෙන් කුඩු, වඳ බෙහෙත් ගෙන්නන්න දෙන්නේ නැහැ කියලද ? (නි)
සිංහල හා මුස්ලිම් අන්තවාදීන්ට මම කියන්න කැමතියි, අනේ ඔය ආගමික හා ජාතිය ගැන තියෙන බයිලා නතර කර ශ්‍රී ලාංකික සමාජයක් එකම ධජයේ කෙලින් ඉන්න රට වැසියන් පිරිසක් බිහි කරන්න උත්සාහ කරන්න කියලා. ලංකාව තරම් සහජීවනයෙන් මුස්ලිම් හා දෙමල ජාතීන්ට වාසය කරන්න ලෝකේ වෙන රටක් නැහැ කියන එක ඔය අය මතක තියා ගත්තොත් තමා හොඳ. (නි)
දෑන්වත් පොඩ්ඩක් කල්පනා කරලා බෑලුවොත් මොකද? (නි)
අතිවාසිකම් දිනා ගන්නද