(රංජන් කස්තුරි)
මුස්ලිම් මන්ත්‍රීවරු හතරදෙනෙක් අද (29) පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අමාත්‍ය ධූරවල දිවුරුම් දුන්හ.
රාවුෆ් හකීම් මහතා
නගර සැලසුම් , ජල සම්පාදන යන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ලෙසත්
රිෂාඩ් බදියුදීන් මහතා
කර්මාන්ත හා වාණිජ කටයුතු, දිගුකාලීන අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම සමූපකාර සංවර්ධන සහ වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන අමාත්‍යවරයා ලෙසත්,
අමීර් අලි සෙයිඩ් මොහොමඩ් සිහාබ්දන් මහතා
කෘෂිකර්ම, වාරිමාර්ග සහ ග්‍රාමීය ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙසත්,
අබ්දුල්ලා මහරුෆ් මහතා
වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ලැබීය.
මේ අතර බුද්ධික පතිරණ මහතා
කර්මාන්ත හා වාණිජ්‍ය කටයුතු දිගුකාලීනව අවතැන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීම, සමුපකාර සංවර්ධන හා වෘත්තීය පුහුණු හා නිපුණතා සංවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබීය.
(ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජයග්‍රහණය සාමකාමිව භුක්ති විදින්න!!!!.
ලබා ගත් ජයග්‍රහණය සාමකාමීව සමරන්න.
උණුසුම් සුබ පැතුම් . සතුටින් ඉන්නකෝ හොදේ
අනේ මගේ රට
මේ මොන විහිලුවක්ද ?
ඔබලාට සුබ පැතුම්
ඒ නාට්‍යත් ඉවරයි, රැඳී සිටින්න මීළඟට මැතිවරණ කොලම...
බුද්ධික හැර අනිත් අය ඔක්කොම සක්කිලි වැඩ තමයි කරන්නේ.. ලැජ්ජා නැති රටක්... නායකයන් නැති අමන පාලකයන් ඉන්න කාලකන්නි රටක්...
ප්‍රභාකරන්ව මරන්නේ නැතුව අඬගහලා දෙමළ ඊළම දුන්නා නම් මෙයිට හොඳයි මම හිතන්නේ... නගර සැලසුම් - උසස් අධ්‍යාපන - අවතැන් වූවන් - ජලසම්පාදන - කර්මාන්ත හා වාණිජ කටයුතු. පට්ට.. තව අරාබි නගර ටිකක් හදාගෙන ඒ වල පදිංචියට ලෝකේ වටේම අවතැන් වෙච්ච ඒ කට්ටියව ගෙනැල්ලා පදිංචි කරලා මද්රාසා විශ්ව විද්‍යාලවලම උගන්වලා ගන්න පුළුවන් වෙයි මේ දෙසැම්බර් වෙන්න කලින්...
රටේ වාසනාවට මේවගේ කොන්ද පණ තියන ජනාධිපති කෙනෙක් ඉන්නේ...
අල්ලා දෙවියන් අපට ලක්දෙරණේ පාලනය 100% ලබා දෙන දවස වැඩි ඈතක නොවේ.
සිරිසේනට අමුඩේ අමතක වෙලා වත්ද?
රෙදි යටටත් තිබ්බද? මේ පින්තුරේ යට ටික පෙනෙන්නේ නැහැ එ්කයි ඇහුවේ...
අතන මෙතන උපවාස කරපු අය කලේ නිකන් මාධ්‍ය සන්දර්ශන විතරක්ම බව පෙන්වීය. බෝම්බ ප්‍රශ්නය යට යවමින් තේරුමක් නැති උපාවාස කල අය ගැන සොයා බැලිය යුතුය. කවුද දන්නේ බෝම්බ ගහපු සැබෑ අය පිටිපස්සේ උපවාසයා ඉන්නවද කියලා.
මීළඟ රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නාට්‍ය.. විශේෂ දක්ෂතා.... මහජන මතය හැසිරවීම. අතුරලියේ රතන හාමුදුරුවන්ට තවත් අවස්ථාවක්. මියගිය සොයුරන්ට මෝක්ෂය...
අනේ සිරිසේන..! මේ ඔහේගේ මේ පාලනයට නැතුවම බැරිද? එජාපෙ කියන්නේ ජාතියක්, ජන්මයක් නැති නායකයින්ගේ ජාතියක් ජන්මයක් නැති ආණ්ඩුවක්. සිංහල ජාතිය ගැන හිතන කෙනෙක් මේ මුසල්මානුවන් රටේ පාලනයට ඕනේ කියන්නේ නැත. මොවුන්ට රටේ පාලනයට එන්න දීපු කෙනාට හෙන 14ක් ගහන්න ඕනේ...
රවුෆ් හකීම් උසස් අධ්‍යාපන ඇමති එතකොට අකිල විරාජ් පහත් අධ්‍යාපන ඇමතිද?
ඉතාමත්ම කනගාටුදායක තත්වයක්... අපේ රටට මොකද වෙන්නේ... මියගිය 300 ගැන සතුටු ඇති බොහෝ දෙනාට. අනේ අපේ රට මොකාටද ගිහින් තියෙන්නේ. ඡන්දයක් ලබාගන්න ජාතියම පාවල දුන්නා අනේ මගේ ජාතිය.... බුද්ධාගමේ හෝ කතෝලික හෝ වේවා ජාතිය එකයි... එකමුතු වියයුතු කාලය ඇවිල්ල....
ඔයාලම ඉන්න අපි යන්නම්.....
රතන හාමුදුරුවන්ගේ උපවාසෙට මොකෝ උනේ අවසානේ? සියල්ලෝම නැවත කරලියට.. නාටකයේ පිටපත රචනාව ..කවුද
අනේ පඹසේන කෙනෙක්
යකෝ මේවා බලන් ඉන්නවට වඩා බෝම්බෙට අහුවෙලා මැරුනනම් සැපයි.
මේ නාට්‍ය සේරම දෙගොල්ලම එකතු වෙලා රඟපාන ඒවා. මහජනතාව රැවටීම සඳහා මොවුන් ලස්සන සෙල්ලම් දානවා. ඉදිරි ඡන්දවලදී මහජනතාව පක්ෂ බදාගෙන පිස්සු කෙළියොත් ආයේ රටක් ඉතිරිවෙන්නේ නෑ. බලමු.
අන්න කොන්ද පන තියන වැඩක් කලා. නේද ජනාධිපතිතුමෙනි.
අනේ මන්දා එක්කෝ මුන්ට පිස්සු නැත්තම් අපිට පිස්සු. මොනාද මේ කරන නාඩගම. මේ අවුරුදු පහටම මේ යහපාලානේ කලේ පත්වීම් දිදී හුරතල් කරන එකනේ.රටට සේවයකුත් කරලා පෙන්නපල්ලකෝ රට වැසියාගේ ඇගට දැනෙන්න.
රතන හාමුදුරුවන්ගේ උපවාසෙට මොකෝ උනේ.. උදිත ...භික්ෂුවකට උපවාස කරන්න විනය පිටකයේ කිසිම තැනක අනුදැන වදාලා නැහැ .ඇරත් ඒ භික්ෂුව උපවාස කලේ රට වෙනුවෙන් නොවේ ..පොරොන්දු කප්පරක් දෙමින් යහපාලනය ගෙනෙන්න ප්‍රධානව කටයුතු කර බලය ගත්පසු පොරොන්දුවලට පොලු තැබූ නිසා ජනතාවගේ අප්‍රසාදයට පත්ව ඉන්න අතරතුර පාස්කු ප්‍රහාරයට පින් සිදුවෙන්න ඉදිරි ඡන්දෙදී ගොඩ එන්න මග පාදගන්න කල රඟපෑමක් ...
රුහුණේ කිරි හැලියක් වගේ දෙනවා බයිල නැළියක්// මුනේ කිසි එළියක් නැති මෙයා අඹපු බළියක් //
බමුණුඅාරච්චිගේ අදහස්වලට වාරණයක් දාලාද?
අර ෆොන්සේකාට ඇමතිකමක් දෙන්න බැහැ කියකියා උඩ පැන්න මේ හොරුන්ට නම් කිසිම හිරිකිතයක් නැතුව දෝත බදලම දෙනවා , සිරිසේන මහත්මයෝ කොහොම හරි ලබන පාරත් පුලුවන්නම් ජනධිපතිවරණයට එන්න , අපිත් එතකොට ඔබතුමාට හොඳට කාලගුණ සලකන්නම්
මම මුස්ලිම් වුණත් කියන්නේ... මුස්ලිම් පිරිස කරන දේවල් හරි කියලා කියන්න බැහැ. මෙය මුස්ලිම් ජනතාවටත් කරන නින්දාවක්..
ඕවා හෙණ්ඩුව ගත් සූත්තර පුංචාගේ වැඩ. අපිට තියෙන්නේ බලාගෙන ඉන්න විතරයි.