පසුගිය රජය සමයේ රාජ්‍ය වාහන අවභාවිත කළැයි අද (20) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ අත්අඩංගුවට පත් ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඩ් මුසම්මිල් ලබන ජූලි 4 වැනි දා තෙක් රිමාන්ඩ් කිරීමට කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මහත්මිය අද නියෝග කළාය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය දඩුවම් ලැබිලා තියෙන්නේ.(හේ)
හිනා වෙවී හිරේ යන අනේ මෙහෙම අය (බ)
හොරකම් කරලා අත්වලට මාංචු වැටෙන එක, සිරගත වෙන එක ලංකාවේ දේශපාලනයට ඉනිමඟක්. (නි)
වැරැද්දක් කළත් නැතත් එයාලට ගාණක්වත් නැහැ (නි)
කලකට පෙර මාධ්‍ය මඟින් හෙළකළ අර අල්ලස් දෙන්න හැදුවා යැයි කී නඩුවට මොකද වුණේ? (නි)
ලැජ්ජා නැතිකම! බලන්නකො අත් දෙක පෙන්නන හැටි විටරක්. (නි)
අත් දෙක පෙන්නාගෙන යන්නේ වෑරදි කරලා තියෙන්නේ අපි වගේ... (ර)
මේ අයගේ කටවල් වසා සමහරු රට පාවාදෙන ඉදිරි කටයුතු පහසුවෙන් කිරීමට සැළසුම් සකස් කරමින් සිටිති. (නි)