නියෝජ්‍ය ඇමැති ෆයිසර් මුස්තෆා මහතා පස්වරු 2.45ට එමිරේට්ස් ගුවන් යානයකින් සිංගප්පූරුව බලා පිටත් විය. එංගලන්තයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයකු වූ ඔහුගේ පියා ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තෆා මහතා උදේ වරුවේ සිංගප්පූරුව බලා පිටත්ව ගියේය.
ෆයිසර් මුස්තෆා මහතා ලබන සඳුදා දිවයිනට පැමිණීමට නියමිතය.
බොදු බල සේනාව රජයට සහය දෙතොත් තමා රජයෙන් ඉවත්වන බව ඔහු මීට පෙර ප්‍රකාශ කළේය. බොදු බල සේනාව දැන් රජයට සහය පළ කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංගප්පුරුව දැන් හරි ජනප්‍රියයිනේ! (නි)
බණ්ඩා,ඔබතුමා හරියට හරි. (නි)
දැන් ඔබතුමාගේ පොරොන්දුව ඉෂ්ට කරන්න. ඔබගේ වචනයේ වටිනාකම් ඇත්තේ එතැනයි (බ)
විල්පත්තු කැලේ මැද හදපු ගෙවල් ටිකට මොකද වෙන්නේ ? (නදී)
සිංගප්පුරු ගියානම් අහන්න දෙයක් නැහැ.අනිත් අයත් එහෙනේ ගිහින් ආවේ.(දිල්)
නියමයි බණ්ඩා. නියම වචනය! (නි)
සිංගප්පූරුවටම යන්නෙ ඇයි. සිංගප්පූරුව නිල මුදල් හුවමාරු මධ්‍යස්ථානයද? අර ඇතුලේ ඉදන් අවුල් කරන නි.ඇමති ගියෙත් සිංගප්පූරුවටම නේද? (නදී)
මෙදාපාර ඡන්දෙ පක්ෂ ,පාට,ජාති ,ආගම් මොකුත් බලන්නේ නෑ....ප්‍රජාතන්ත්‍රවාදී රටක්ද ? ඒකාධිපති පාලනයක්ද ? ජනතාව තීන්දු කරවී (දිල්)
සිංගප්පුරු සල්ලි කීයක් දෙනවා කිව්වද? දැන් පනින අයට සල්ලි දෙන්නේ සිංගප්පුරුවේදී. ඒක මරු වැඩේ. (නදී)
මේ අය යන තරමට මහින්දගේ දිනුම ස්ථිරයි (නදී)
ඒකාධිපති වියරුවට පාට පක්ෂ ජාති ආගම නැහැ.ඒකාධිපතියෙකුගේ සපත්තුවට යට වෙලා ජිවත් වෙනවට වඩා එක පාරම මැරිලා යනවා සැපයි.(හේ)
බණ්ඩාට වෙසක් බලන්න පුළුවන් වේවි මෙදා පාර. හැබැයි තිරික්කලේට බඳින්න වෙන්නෙත් බණ්ඩාවම තමයි. ඔක්කොම ගොන්නු ටික අපි 9 වෙනිදට පොළොන්නරුවේ කුඹුරු හාන්න දානවා. (නදී)
1815 ට වසර 200 යි. 2015 ? (නදී)
ඇයි මේ පනින්න හදනවයි කියන හැමෝම සිංගප්පුරුවටම යන්නේ...??(හේ)
මැලේ අච්චාරුවකට තව මොනවද අඩු. නියම රහට හිටීද? බඩ දඟලයිද? (අ)
පුදුම කතාවක් නේ. කොහේ හරි කෙනෙක් කියනවා මම ජනාධිපතිට සහය දෙනවා කියල. එතකොට තව කෙනෙක් ජනාධිපති එක්ක තරහ වෙනවා. මේකේ ගැලපීමක් නැහැනේ. ඔන්න ජනාධිපති අර නරක කෙනාට එන්න කියල පාලනයට හවුල් කර ගත්තොත් අනිත් එක්කෙනාට හේතුවක් තියෙනවා තරහ වෙන්න. (අ)
මෙදා පාර ඡන්දෙ පක්ෂ ,පාට,ජාති ,ආගම් මොකුත් බලන්නේ නෑ....ස්ථිරසාර රටක්ද ? රට මහා අවුලකට ගෙන යන හවුල් පාලනයක්ද ? ජනතාව තීන්දු කරවී (අ)
බණ්ඩාට වෙසක් බලන්න යන්න පුළුවන් නම වෙනිදට බක්කි කරත්තෙන්...බලාගෙන ..ඇදෙන් බිමට වැටිලා කොන්ද කඩා ගන්න එපා ඊට කලින්.. (අ)
මුස්ටෆා කියන්නේ චන්ද 1ක් විතරයි බොදුබලය කියන්නේ ඡන්ද ලක්ෂ ගානක් (අ)
අවස්ථාවාදී නොවී රටට පැමිණ පොදු පෙරමුණට සහයා දෙන්න (අ)
රටට හෙන ගැහුවට කමක් නැහැ මලේ. අපි මේ ටික කාලේ ජොලියේ ඉඳල මැරුනම අපේ ළමයි ඕන දෙයක් කර ගන්නේ නැතෑ. අපි කාල බීල නටල සතුටෙන් ඉමු. රට කොටියට අපි කැපුවත් මෛත්‍රීට. (නදී)
නියමයි මුස්තාෆා (නදී)
ලංකාවේ දැන් මහත්මා දේශපාලනයක් නැහැ. හැමෝම තමන්ගේ වාසිය, තනතුරු වරප්‍රසාද වලට ගිජුවයි වැඩ කරන්නේ. අවස්ථාවාදී දේශපාලකයෝ බොහොමයි. දේශපාලනය ජරා ජීර්ණ වෙලා. බලන්නකෝ අන්තිමට ප්‍රතිපත්ති වලට වඩා තමන්ගේ වාසියට තීරණ ගන්න හැටි (නදී)
දෙපැත්තටම පනින කට්ටිය පනින්නේ වැසි බලාගෙන එහෙම නැතිව ජනතාවට ආදරේට නොවෙයි.එක මිනිස්සු තේරුම් ගත යුතුයි.(ම)
පක්ෂ,පාට,ජාති,ආගම්වලින් බෙදිල හිටිය හොදටම ඇති. කුඩු,එනතෝල්,කැසිනෝ,දුෂනය නැති යහපාලනයක් එක්සත් ශ්‍රීලංකාවක් ගොඩනගන්න මෛත්‍රී මහතාව බලයට පත්කරගැනීම ශ්‍රීලංකාවාසී සියලු දෙනාගේ වගකීමක්. ජයවේවා! (නදී)
හොඳයි හොඳයි. එන්නකෝ එහෙනම් (නි)
මුස්තාෆා කියන්නෙ රටට සම්පතක් (නි)