අස්ගිරි පාර්ශ්වයේ අපවත් වී වදාළ උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදු කරන අද (12) දින උන්වහන්සේට ගෞරවය පිණිස අකුරණ නගරයේ සියලූම ගව හා කුකුළු මස් කඩ වසා දමා තිබේ.
අස්ගිරි පාර්ශ්වයේ අපවත් වී වදාළ උඩුගම ශ‍්‍රී බුද්ධරක්ඛිත මහා නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය සිදු කරන අද (12) දින උන්වහන්සේට ගෞරවය පිණිස අකුරණ නගරයේ සියලූම ගව හා කුකුළු මස් කඩ වසා දමා තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්ද නිසා.... ඉස්සරහ දොර වැහුවට පස්ස දොර ඇරලා ඇති. දින කීපයකට හෝ සතකුගේ දිවි රැකීමත් පිනක්. ගරුතර නාහිමියනට නිවන්සුව ...(බ)
උඩට සුදු ඇඳගෙන යටින් කුණු අඳින මිනිස්සු මේ ලංකාවේ ඉන්නවා. එහෙම හිතුවොත් ලංකාවේ මස් කඩ වහන්න මෙහෙම දෙයක් වෙන්න ඕනෑමද? ඇයි මිනිසුන්ට අවිහිංසාවෙන් සිතන්න බැරි? (නි)
දයා, හොරට හරක් මරණ එවුන්ට මරණ දණ්ඩනය දෙන්න ඉස්සෙල්ලා බැරිද තමන්ගේ අක්කලා, නංගිලා, වයසක අම්මලාව දූෂණය කරන එවුන්ට, තමන්ගේ අම්මව මරල ගංගාවලට දාන එවුන්ට මරණ දඩුවම දෙන්න කිව්වනම්. හොරෙන් මස් ටිකක් කෑවට කමක් නැහැ කියලත් තියෙනවා නේද? (බ)
දැන් හුඟ දෙනෙක් කන්නේ 'මොක් මීට්'. විශේෂයෙන් බටහිර රටවල ඉන්න හුඟ දෙනෙක් දැන් සත්තු මරනවට කැමති නැහැ. එය මිනිසුන්ගේ ශරීර සෞඛ්‍යයටත් සතුන්ටත් හොඳයි.(බ)
මස් කඩ සම්පුර්ණයෙන් වසා දමන්න නීති සම්පාදනය කරන්න. අවශ්‍ය අයට පිටරට මස් වෙළදාම කරන රටවලින් ගෙන්වා ගෙන කන්න කියන්න. හොරට මරා අහු උනොත් මරණිය දණ්ඩනය නියම කරන්න (නදී)
එක භික්ෂුවක් කියා තිබුණා නේද ශරීරයට අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල ලබාගන්න මස් කෑවාට කමක් නැහැ කියලා.ඒ නිසා මස් කඩ වහලා කොහොමද? ඇරත් හතර පෝයටම සිල්ගන්න උපාසක උපාසිකාවෝ වෙලේ මාලුවෙක්වත් කාලා නැද්ද? (නි)
මේ වගේ දෙයක අදහස් විමසීමක් අවශ්‍ය නැත (නදී)
එ්ත් ඔය හොරෙන් මස් ටිකක් කෑවට කමක් නැහැ කියල කව්ද කිව්වනේ (නදී)
ජාතික ශෝක දිනයක් කලාම මස් කව ඇරගෙන ඉන්න පුලුවන්ද? (නදී)
මේ රට බෞද්ධ දර්ශනය උඩ රැකුණු රටක්, සත්ත්ව ඝාතනය නොකිරීම බුද්ධාගමේ පළමු ශික්ෂා පදයයි , දුෂණ ආදී රටට නොගැලපෙන හැම දෙයක්ම වැරදියි, හැබැයි මෙතන මතෘකාව වුයේ මස්කඩ පිළිබඳවයි (බ)
ජාතික ශෝක දිනයකදී මස් කඩ ඇරලා තියන්න පුලුවන්ද? (නදී)
ඉතාමත් හොඳ සහජීවන වැඩ සටහනක්. (නදී)