ග්‍රෑන්ඩ්පාස් නාගලගම්වීදියේ පිහිටි පිඟන් ගඩොල් ගබඩාවකින් රුපියල් ලක්ෂ 10 ට අධික වටිනා ටයිල් තොගයක් සොරාගත් පුද්ගලයකු රුපියල් ලක්ෂ 8 පිඟන් ගඩොල් තොගයක් සමඟ අත්අඩංගුවට ගත්බව ග්‍රැන්ඩ්පාස් පොලිසිය පවසයි.
සැකකරුවන් දෙදෙනා රාත්‍රි කාලයේ ගබඩාවට ඇතුළු වී එහි පිගන් ගඩොල් සොරාගෙන ත්‍රිෙරා්ද රථවලින් රැගෙන ගොස් ඇති බවත් මසක් පුරා සොරාගත් භාණ්ඩ සැකකරුවන් ඉතා අඩු මුදලකට අලෙවි කොට ඇති බවද පැවසේ.
අත්අඩංගුවට ගත් සැකකරු 36 හැවිරිදි වියේ පසුවන්නෙකු බවත් මත්කුඩු පානයට තදින්ම ඇබ්බහිව සිටින මෙම සැකකරු දිනකට රුපියල් 400ක මත්පැන් පානය කරන බවද පොලිසිය සඳහන් කරයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂාවට ඉන්න උදවියට වැඩිපුර දීමනාවක් දෙන්න එපැයි ගබඩාව ආරක්ෂා කරගෙන ඉන්නවට .පොලිසියටත් දීමනාවක් දෙන්න වටිනවා ඉක්මනට හොරු අල්ලනවටත්. (අ)
ඒ ගබඩාවේ සීසීටීවී කැමරා තිබුණේ නැද්ද දන්නෙ නැහැ (නි)