මේ වසරේ මුල් මාස හය තුළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය, විශේෂ කාර්ය බලකාය හා ප්‍රදේශීය පොලීසි මගින් මත්ද්‍රව්‍ය ලඟතබාගත් පුද්ගලයන් 19057ක් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි. හෙරොයින් කිලෝ 12 ග්‍රෑම් 265ක් ද, ගංජා කිලෝ 51451ක් ද,කොකේන් කිලෝ 4 ග්‍රෑම් 44ක් ද, මෙතැම්පිටන් කිලෝ තුනක්ද ඔවුන් සත්නකයේ තිබී අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසන්නේ හෙරොයින්, කොකේන් හා මොෆීන් ග්‍රෑම් දෙකකට වඩා ළඟ තබාගැනිම හා අබිං ග්‍රෑම් 500ට වඩා ළඟ තබා ගැනීම මරණීය දණ්ඩනය නියම කළ හැකි වරදක් බවයි. පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය - 011 2 2343334/ 011 2 447943
1
විදුලි කප්පාදුවක් වෙනවාමයි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහු වුණ කිලෝ ගාණ හරිද?
මෙහෙම ගියොත් රටත් කුඩේ කුඩු...
හෙළයා කියන්නේ ඇත්ත.අපි දන්නේ නෑ ඒ අයට උණේ මොකක්ද කියලා.
මේවට කතා කරලා වැඩක් නෑ.අපි නොදන්න කුඩු
ඔහොම යන්.රටේ තව ජනග්‍රහණය ඉතිරි වෙලා ඉන්නවනේ
ඕව මෙරටට ගෙන්නා බෙදාහරින උදවිය අල්ලන්නේ නැද්ද? ඒවාට දේශපාලන රැකවරණද? අනේ ඔය නොමග යන අය පුනරුත්ථාපනය කරන්න හිරේ දාල වද නොදී. ඕවට වගකිවයුතු මුදලාලිලා, දේශපාලකයින් අත්අඩංගුවට ගන්ඩ.. මේවා වැඩක් වෙන්නේ නැහැ කියල දන්නවා. මොනවා කරන්නද හිතේ දුක නිවාගන්ඩ කිව්වා මිසක් .
මේ මොනව කියනවාද? කුඩු බොන මිනිහෙකුට මානව අයිතියක් නැද්ද??
අන්තිම තැනින් නොව මෙය මුල් තැනින්ම අල්ලා ගන්න බැරිද ??
ජීවක කතා කරන්නෙත් හරියට කුඩු ගහල වගේනේ ?
"මෝඩ ගමයගේ මුව හමට තඩිබෑම කියන කතාව මතක් වෙනවා "
මේ අබ්බැහි වීම හොද දේකට උනානම් කොච්චර දෙයක්ද??
මේවට වගකියන්න ඕන කවුද ? හැමෝම දන්නවා කුඩු ගේන්නේ කවුද කියන්න..
මගේ ළඟ කොකේන් හා මොෆීන් ග්‍රෑම් 1.5 තියෙනවා පොලිසියට මොකුත් කරන්න බැහැ..හූ හූ
රට මට දුන්නොත් මම රට හදනවා
කුඩු කාරයෝ වාර්තා පිහිටුවයි.පිහි කාරයෝ නාස් කපයි.පත්තරේට වාර්තා ගොඩයි
පොලිසිය ඉතිං හැමදාම අතීසාරෙට අමුඩ ගහනවා... ඒකෙන් වෙන්නේ කොකා නිර්භීතකම කියල දුන්නු තාරාවන්ට වෙච්ච දේ... කොකා ඉගිලිලා ගියාලු තාරාවො අහුවුනාලු...
අස්මීර් කුඩු ගේන්නේ කවුද? මම නම් දන්නේ දෙන්නයි...
මම යකුන්ට බය නැහැ.
ඔය අල්ලන මත්ද්‍රව්‍යවලට කුඩුවලට මොකද වෙන්නේ? අන්තිමට අල්ලන අයත් කුඩුකාරයෝ වෙයිද දන්නෑ? මොකද ඒ විදිහට තමයි රට යන්නේ.
අල්ලන ඒවා අපහු නීතියනුකුලවකුඩු මුදලාලිට බාරදෙනවා..
සීයාට යමක් තේරිලා වගේ
ඔහොම යන් ඔහොම යන්, මේ රටේ ලොකුම ප්‍රශ්නේ තමයි ඔය ටික. ගෙවල් කඩන්නෙ ඔක්කොම මේ අය තමයි.
අහන්නත් සතුටුයි. ඊළඟ මාස 6ත් තව 19000ක් ඇතුලට දාමු!
ඒක තමයි මේ දවස් වල පොට් එකක් හොයාගන්නවත් නැත්තෙ.