ඉතාලියේ ෆිරෙන්සි දී සිදු වු රිය අනතුරකින් පිළිස්සුම් තුවාල ලබා මාස හතක් රෝහල් ගතව සිටි ෆිරෙන්සි සමාධි විහාරාධිපති දඹදෙණියේ නන්දසිරි හිමියෝ පන්සලට වැඩම කළහ.
නන්ද සිරි හිමියන්ගේ 45 වැනි ජන්ම දිනය වෙනුවෙන් ලබන පළමු වැනිදා සෙත් පිරිත් සහ බෝධි පුජාවක් පවත්වා සාංඝික දානයක් පිරිනැමීමට ද නියමිතය.
ෆිරෙන්සි සමාධි විහාරය වාර්ෂිකව කඨින පිංකම ඔක්තෝබර 18-19 දිනයන්හි දී පැවැත්වීමට යයි.
(වසන්ත ජයවර්ධන)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නන්දසිරි හිමියණනි ඔබ වහන්සේට තෙරුවන් සරණින් ඉක්මන් සුවය පතමි (දී)
ඉතාලිය වැනි රටක අනතුර වෙනවා කියන්නේ වාසනාව,මේ හිමියන්ට කෝටි ගාණක වන්දියක් ලැබේවි.ලංකාවේ වුනානම් තමන්ටයි පාඩුව.(දී)
නන්දසිරි හිමියන්ට තෙරුවන් සරණින් ඉක්මනින්ම සුවය ලැබී බෞද්ද ජනතාවට සේවය කිරීමට හැකියාව ලැබේවා කියා රෝම බෞද්ද විහාරයේ නායක හිමියන් ඇතුළු සියලුම දායකින්ගේ පැතුමයි. (දී)
නිදුක් නිරෝගී බව ඉක්මනින්, තෙරුවන් බෙලෙන් ලැබේවා! (නි)
නන්දරතන අපේ හාමුදුරුවන්ට ඉක්මන් සුවය. ස්වීඩන් රටේ සිට පතන්නේ කිරිඳිගල්ලේ ඥානරතන හිමි (නධී)
නන්දසිරි හාමුදුරුවන්ට කතනියා සිසිලි බෞද්ද විහාරයේ හිමිවරු සහ දායක පින්වතුන් නිරෝගී සුවය පාර්ථනා කරමු. (නදී)
රොෂාන්, ඔබ බොදුනුවෙක් කියා මම හිතන්නේ නැහැ. (නි)