IMG-LOGO

2025 නොවැම්බර් මස 09 වන ඉරිදා


මෙසී පාපන්දු පිටියෙන් සමුගනියි

(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝක ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු වන ආර්ජන්ටිනා කණ්ඩායමේ නායක 35 හැවිරිදි ලයනල් මෙසී තමා ජාත්‍යන්තර පාපන්දු පිටියෙන් සමුගන්නා බව නිවේදනයේ කර ඇත.

එළඹෙන 18 වැනිදා පැවැත්වෙන ලෝක පාපන්දු කුසලාන අවසන් තරඟය තමා ජාත්‍යන්තර පාපන්දු පිටියේ ක්‍රීඩා කරන අවසන් තරඟය වනු ඇතැයි ඔහු පවසා තිබේ.

ඊළඟ ලෝක කුසලානයට තවත් සෑහෙන කාලයක් තිබෙන බැවින් තමන්ට 2026 පැවැත්වෙන ලෝක කුසලානයට සහභාගී වීමට හැකි වෙතැයි විශ්වාසයක් නොමැති නිසා මේ ආකාරයෙන් සමුගැනීම සුදුසු බව මෙසී පවසා ඇත.

ලයනල් මෙසී ලෝක කුසලාන තරඟ 25 කදී ගෝල 11 ක් ලබා ගනිමින් ඉතිහාස පොතටද එක්ව තිබේ.



අදහස් (1)

මෙසී පාපන්දු පිටියෙන් සමුගනියි

Santhu Wednesday, 14 December 2022 12:17 PM

පාපන්දු කිව්වොත් මතකයට එන්නේ බ්‍රසීලය, ආජන්ටිනාව, මෙන්ම යුරෝපයේ පෟතුගාලය, ප්‍රංශය, එංගලන්තය, ඉතාලිය, නෙදර්ලන්තය, ඡර්මනිය. නමුත් මෙදා එය යටිකුරු වී ප්‍රධාන බලවතුන් හැලි ගිය අතර ලොකු දුරක් ආ ඉදිරියෙන් සිටින ක්‍රොඑෂියාව, මොරොක්කෝ වැනි රට වලට සුබ පැතුම්! මෙවර ලෝක කුසලානය අතැතිව පාපන්දු ක්‍රීඩාවට සමු දෙන්න, ජය ප්‍රාර්ථනා කරමු!

:       1       33

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 441 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2202 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1660 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site