ලෝකයේ තෙල් මිල පහළ යන ලකුණු ඇති හෙයින් ඉදිරි මසා තුනේ දී ශ්‍රී ලංකාවේ තෙල් මිල තවත් පහත දැමීමට ඉඩ ඇතැයි රජයේ නිල ආරංචි කියයි.
ඇමෙරිකාව ඉරානයට එරෙහිව පැන වූ තහංචි ඉවත් කර ඇති නිසා ශ්‍රී ලංකාවට කෙලින්ම ඉරානයෙන් තෙල් මිලට ගත හැකි බවත්, ශ්‍රී ලංකාවේ තෙල් බිල ඉදිරි තුන් මාසයේ දී කැපී පෙනෙන ලෙස අඩු කළ හැකි බවත් බලශක්ති ලේකම් බී එම් එස් බටගොඩ මහතා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටවල් වල තෙල් මිල ඉතා පහල බසිමින් තිබෙනවා. රුසියාවට සම්බාදක පැනවීමෙන් පසු ලෝක වෙළඳ පොලේ මිල සීග්‍රයෙන් පහත වැටෙනවා (නදී)
තෙල් මිළ පහත දැමීමෙන් ලංකවේ නිෂ්පාදනය වැඩිකිරීමත් බඩු පාලනය කිරීමටත් රජයට පුළුවන් ඒ තුලින් ජනතාවට ලොකු පහසුවක් ලැබෙන්නේ.(ම)
ඡන්ද ගුන්ඩුවක් නේද ඕක. (නදී)
තෙල් මිළ පහත දැමීමෙන් මෙරට නිෂ්පාදනයවැඩි වී තිබේද? (නදී)