IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මෙවර නත්තලේදී සිරකරුවන්ට සමාවක් නෑ

(සුජිත් හේවාජුලිගේ )

ඉතිහාසයේ ප්‍රථම වතාවට මෙවර නත්තලේදී සිරකරුවන්ට පොදු සමාවක් නොලැබීම විශේෂත්වයකි.

මේ සම්බන්ධයෙන් අප බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ජගත් චන්දන වීරසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් නත්තලේදී සිරකරුවන්ට පොදු සමාව ලබාදීමට නොහැකි වුණු බවයි.

අධිකරණ අමාත්‍යාංශය ඒ සම්බන්ධයෙන් විශේෂිත කරුණු ඇතුළත් වාර්තාවක් බන්ධනාගාර දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා ඇති බවත් ඒ වාර්තාව දැනටමත් අමාත්‍යාංශයට යොමු කර ඇති බවත් ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු සිරකරු පොදු සමාව ක්‍රියාත්මක වනු ඇතැයි අපේක්ෂා කරන බව බන්ධනාගාර නිලධාරීහු පෙන්වා දෙති.

 



අදහස් (2)

මෙවර නත්තලේදී සිරකරුවන්ට සමාවක් නෑ

B Amarasinghe Saturday, 27 December 2025 03:59 AM

හරි අපරාධයක්නේ වෙලා තියෙන්නේ...

:       0       1

Sediris Sunday, 28 December 2025 06:21 AM

වෙසක් දවසේ ලොක්කගේ නෑයෙක්ට සමාව දීලා මාට්‍ටු වුනාම බන්ධනාගාර කොමසාරිස් හිරේ යැව්වා. ඒ නිසා මේ පාර කාටවත් සමාව නෑ. අගරදගුරුතුමාගෙන් තමයි අහන්න ඕනෑ දැන් සැපද කියලා.

:       0       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 629 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1102 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site