මෙවර මැතිවරණය දිගින් වැඩිම ඡන්ද පත්‍රිකාව මඩකලපුව දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකාව බව මැතිවරණ ලේකම් කාර්යාල ආරංචි කියයි. මඩකළපුව දිස්ත්‍රික්කයට පක්ෂ 16 සහ ස්වාධීන කණ්ඩායම් 30ක් තරඟ කරන බැවින් එම පත්‍රිකාව අඟල් 29-30ක් පමණ දිග විය හැකි බවත් ඊළගට දිග ඡන්ද පත‍්‍රිකාව කොළඹ දිස්ත‍්‍රික්කයේ ඡන්ද පත‍්‍රිකාව බවත්, එය අගල් 24-25ක් පමණ දිග විය හැකි බවත් රජයේ ම්‍රද්‍රණාලාධිපති ඒ.ජී. ෆොන්සේකා මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශිරන්ති, තමන්ගේ මතයේ නොසිටින අනිත් අය නුගත් කියලා හිතන එක තරන් නුගත්කමක් නෑ. (ර)
ස්වාධීන කණ්ඩායම් වල ඇප මුදල රුපියල් මිලියනයක් දක්වාවත් වැඩි කලානම් හරි. 2% කට වඩා ජන්ද ගත්තොත් ආපසු ගෙවනවා, නැතිනම් රාජසන්තක කරනවා. (ම)
අනාගතයේදී සෑම පුරවැසියෙකුටම පක්ෂයක් පිහිටුවාගෙන එ්කේ නායකයා වෙන්න නීතියක් සම්මත කරගනියි වගේ. අපි බලාගෙන ඉන්නේ මේ පාර දිගම සහ ලොකුම නුගත්ම ජනතාවක් ඉන්නේ කුරුණෑගලද කියලා. එහෙ ජීවත් වෙන අය අතේ තමයි තමන් බුද්ධිමත්ද කියල රටට ඔප්පු කර පෙන්වන්න හැකියාව තියෙන්නේ. අපි කෝකටත් තණකොළ මිටි ගානක් ස්ටෝර් කරලා තියෙන්නේ අවශ්‍ය උනොත් සමුර්දිය වෙනුවට බෙදා හරින්න (නදී)