(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය සහ ඉන්දිකා රාමනායක)
මාවනැල්ල ප්‍රදේශයේ දී තරුණයන් දෙදෙනකුට අමානුෂික ලෙස වද දී ඝාතනය කර වළ දැමීමට සම්බන්ධ බව කියන පුද්ගලයෝ දෙදෙනෙක් කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පොලිස් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.
මාවනැල්ල සහ වැලිඔය යන ප්‍රදේශවලදී මොවුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරයි.
ඝාතනය ලක් වූ තරුණයකුට අයත් යතුරු පැදිය සහ එහි ලියකියවිලි වැලිඔය ප්‍රදේශයේ දී සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවසේ සඟවා තිබියදී පොලිස් බාරයට ගෙන ඇත.
මෙම තරුණයන් දෙදෙනා ඝාතනය කර වළ දැමීමේ සිද්ධියට මාවනැල්ල ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන පුද්ගලයකු සහ ඔහුගේ ගෝලයන් තිදෙනකු අත්අඩංගුවට ගැනීමට කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.
සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් දෙදෙනා ද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුගේ ගෝලයන් යැයි පොලිසිය පවසයි.
2025 දෙසැම්බර් මස 18
240
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
175
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
981
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාවනැල්ලේ දිත්ව ඝාතනයට දෙකක් සැකපිට