අවයඹ පළාත් විපක්ෂ නායක ජේ සී අලවතුවල මහතාගේ රිය පෙළට මාවතගමදී පසුගිය විසි එක් වැනිදා පහර දුන්නැයි කියන මාවතගම ප්‍රාදේශිය සභාපති උපුල් ප්‍රියන්ත පෙරේරා උප සභාපති කමල් පෙරේරා,ප්‍රාදේශිය සභා මන්ත්‍රීන් වන නිමල් විජේසුරිය,ඉන්දික ප්‍රසන්න ගුණසිංහ හා ආධාරකරුවන් වන සුසිල් කුමාර දයාවංශ ,චරිත විජේවර්ධන නන්දන ජයලත් කුමාර ,පුෂ්පකුමාර ප්‍රියලාල්,සංජිව කුමාර සේනාරත්න ඇප මත මුදා හරින ලෙස පිලැස්ස මහේස්ත්‍රාත් නාමල් පෙරේරා මහතා නියෝග කළේය.
ඔවුහු අද උසාවියට බාර වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රීලාට ඉක්මනින් ඇප ලැබෙනවා නේද?(හේ)
මන්ත්‍රීෙගාල්ලන්ට හරි ඉක්මනට ඇප ලැබෙනවා නේද ? (නදී)
මන්ත්‍රීලාට හරි ඉක්මනට ඇප ලැබෙනවා නේද?(හේ)