වැල්ලවාය කුඩාඔය විසි හයේ කණුව ප්‍රදේශයේ මවකගේ (85) හා දියණියකගේ (55) මළ සිරුරු දෙකක් නිවසේදී සොයා ගත් බව පොලීසිය කියයි.

මේ මරණ සැක සහිත බවට පොලීසියට තොරතුරු ලැබී ඇත.