(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය සහ අමදෝරු අමරජීව)
ත්‍රිකුණාමලය චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ නිවෙසක 15 හැවිරිදි මවගේ තුරුලේ කිරි බොමින් සිටි සය මස් බිළිඳකුට තියුණු ආයුධයකින් කොටා මරා දමා ඇතැයි පොලිසිය කියයි.
15 හැවිරිදි මවට අනතුරක් සිදු ව නොමැති අතර ඇගේ මවට සහ පියාට පහරදී තුවාල සිදු කර ඇතැයි පොලිසිය කියයි.
සිද්ධිය සම්බන්ධයෙන් බිළිඳාගේ පියා අත්අඩංගුවට ගැනීමට සොයයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මව 15 හැවිරිදි වුනේ කොහොමද? වහාම ඒ ගැනත් සෙවිය යුතුය. පව් අහිංසක දරුවා..!!
නීතියක් නැති අසාර්ථක පාලකයින් ඉන්න රටවල මේ වගේ දේවල් සුලබයි. අපේ රටේ දේශපාලුවනුත් ඔවුන්ගේ පැවැත්මට කඩිනමින් නීති හදාගන්නවා මිසක් රට ගැන, ජනතාව ගැන කිසිම තැකීමක් නෑ...
මේ වගේ හේතූන් නිසා තමයි අපේ රට ජාත්‍යන්තර වශයෙන් මුඩුක්කුවක් බවට පත්වෙන්නේ. බාලවයස්කාරයින් දෙමව්පියන් වීම සාමාන්‍යයයි.. ඒත් ඔවුන් බිළින්දන් ඝාතනය කිරීම අපේ රටට ලොකු නින්දාවක්...
මේ වගේ ඛේදවාචක වලට දේශපාලනය ගාවගන්න එපා. මේ ජෙප්පෝ අයිතිවාසිකම් දිනාගන්න බලන හැටි තමයි.
නිසිකලට නොවේද මේවා සිදු විය යුත්තේ? 15 හැවිරිදි දැරිය ගැන මාපියන් සොයා බැලුවේ මෙහෙමද? හොඳක් වෙන්න එපා අහිංසක දරුවෙක් මරන්න හිත් පිත් නැති වෙච්ච එකට නම්...
දේශපාලකයින් පමණක් නොවේ පූජ්‍ය පක්ෂයත් මේවට වගකියන්න ඕනේ..