කලාඔයේ දිය නාමින් සිටියදී කිඹුලකුට බිලිවීමට ගිය තම මව බේරාගත් අනුරාධපුර  සේනපුර පදිංචි රොමේෂ් මධුවන්ත තරුණයාගේ වීරක‍්‍රියාව අගය කරමින්  කතානායක කරු ජයසූරිය මහතා ඔහුට තෑගි පිරිනැමීය.  පාර්ලිමේන්තුව නැරඹීමේ විශේෂ අවස්ථාවක් ද ලබාදුන්නේය.

ඔහුගේ මවගේ දකුණු පාදයට කිඹුලාගේ ග‍්‍රහණයෙන් හානි සිදුවීම නිසා එම පාදය ඉවත් කර මේ වන විට කුරුණෑගල රෝහලේ ප‍්‍රතිකාර ලබමින් සිටීයි.

fefqwd frgesd fwe ghjd rgfed unnamed