IMG-LOGO

2025 දෙසැම්බර් මස 04 වන බ්‍රහස්පතින්දා


මාව අමතන්නෙත් ඒ චරිතය තුළින්

20160321-ent-61

20160321-ent-62රොඩ්නි වර්ණකුල යනු බොහෝ රසික හිත්වල තැන්පත් වූ චරිතයක් ලෙස කියන්න පුළුවන්. කිසිම වැඩිහිටි කුඩා භේදයකින් තොරව ඔහු දන්නා හඳුනන රසිකයන් ප්‍රමාණයක් ඇත. ඔහුගේ ඉදිරි කලා කටයුතු පිළිබඳව ඔහු අප සමග මෙලෙස කටහඬ අවධි කළේය.

"ලබන ඉරිදා මරදගහමුල සණසෙදි වේදිකා නාට්‍ය දෙකක් පැවැත්වෙනවා. ඉදිරියේදී චිත්‍රපට දෙකක තිරගත වීමට තියෙනවා. එකක් තමයි සුනිල් අරුණ වීරසිරිගේ "වීරයා" චිත්‍රපටය එන්න තියෙනවා. "ජොබ්ලස් ඩග්ලස්" කියලා චිත්‍රපටය එන්න තියෙනවා. මේදිනවල හිරු නාළිකාව ඔස්සේ විකාශනය වන "ආටක නාටක" ඔස්සේ ගොඩක් රසික ප්‍රතිචාර හිමි වෙනවා. ඊට අමතරව "සටකපට" නාට්‍යයේ තමයි ගොඩක් දෙනා අමතන්නේ. මොකද "සටකපට" ඉතාමත් ජනප්‍රියයි කියලා තේරෙනවා. ගොඩක් රසිකයන් මාව අමතන්නෙත් සටකපට චරිතය තුළින් ඉතිං, "ආටක නාටක" තුළින් එහෙම දෙයක් වෙන්නේ නැත්තේ, ඒ කතාවේ නිර්නතයෙන්ම චරිතයන් මාරු වීමක් සිදුවෙන නිසා කියලා තමයි මම හිතන්නේ."

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප අනුග්‍රහය - රොඩ්නිගේ ෆේස්බුක් පිටුවෙන්

20160321-ent-59

 



අදහස් (0)

මාව අමතන්නෙත් ඒ චරිතය තුළින්

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්





“කන්න දීප අත සපා කෑ අලියා“
2025 නොවැම්බර් මස 19 6123 2

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 315 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 346 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1278 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site