රුපියල් දාහත් ලක්ෂ අනුදහසක් වටිනා රන් මාල දෙකක්, රන් කාසි තුනක් සහ රන් මුදු තුනක් බෑගයේ සඟවාගෙන චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකික කාන්තාවකට රුපියල් විසිපන්දහසක දඩයක් නියම කළ රේගුව එම රන් ආභරණ රාජසන්තක කිරීමට නියෝග කළේය.
මේ පිළිබඳ රේගු පරීක්ෂණය නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එච්.එම් චන්ද්‍රරත්න මහතා විසින් සිදු කළේය.
අත් අඩංගුවට ගත් රන් ආභරණ නිම නොකළ ඒවා බවත් එහි බර ග්‍රෑම් 358 ක් බවත් රේගුව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව දැන් රන් පතලක් වෙලා (නි)