බොලිවුඩයේ ජනප්‍රිය නිළි මල්ලිකා ශෙරාවත් නැවතත් විවාහ වීමට යන පුවතක් ඉන්දියානූ මාධ්‍ය විසින් සඳහන් කරයි. ඇයගේ නවතම පෙම්වතා වන්නේ ප්‍රංශ ජාතිකයෙකු බවත්, ඔහු එම රටේ ප්‍රධාන පුරවැසියෙකු බවත් සඳහන් කරයි. ඔහුට එම රට තුළ විශාල වශයෙන් ව්‍යාපාරද ඇති බව සඳහන් කරයි. ඇය සිය ට්විටර් ගිණුම ඔස්සේ ඡායාරූපය ප්‍රසිද්ධියට පත්කරමින් සිය නවතම ප්‍රේම සම්බන්ධතාව සහ සිය හැඟීම් පිළිබඳ තොරතුරු දක්වා ඇති බවයි සඳහන් වෙන්නේ.
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල්ලිකා ශෙරාවත් බඳින්න සූදානම්ලු