ඉන්දුනීසියාවේ සුරබයා ගුවන්තොටුපොලේ සිට සිංගප්පූරුව දක්වා පියාසර කරමින් තිබූ එයාර් ඒසියා ගුවන් යානයක් අතුරුදන්ව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මගීන් 162ක් සමග පියාසර කරමින් තිබූ යානය සමග පැවැත්වූ සම්බන්ධතා උදෑසන 6.15 ට ඇණ හිටි බවත් ඉන් පසු යානය සොයාගත නොහැකි වූ බවත් ජාකර්තා ගුවන් පාලන ඒකකයේ නිලධාරීන් පවසයි. පියාසර කිරීම සඳහා වෙනත් මාර්ගයක් ඉල්ලා ඇතැයි ද විදෙස් මාධ්‍ය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේකත් රාවණා රජු ගේ වැඩක් ද ? (බ)
මොකක්ද දුමින්දගේ කතාවේ තේරුම? (බ)
දුමින්ද, රාවණා රජුගේ වැඩක් නම් කාටද ආඩම්බර.? (ර)
සියලු මගීන් සහ කාර්ය මණ්ඩලය නිරුපද්‍රිතව හමුවේවා. (බ)