IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මිලියන 67,500 ක භාණ්ඩාගාර බැඳුම්කරයක් 13 දා

(ජේ .ඉඳුරුවගේ) 

රුපියල් මිලියන හැට හත්දහස් පන්සියයක  භාණ්ඩාගාර බැඳුම්කර නිකුතු වෙන්දේසියක්   පෙබරවාරි  13දා  පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කරයි.

 2028  සැප්තැම්බර් 01 දා  කල්පිරෙන සියයට 11.5  "ඒ"  කාණ්ඩයට අයත්  රුපියල්  මිලියන 37,500 ක් වටිනා භාණ්ඩාගාර බැඳුම්කර හා  2030 ඔක්තෝම්බර් 15 දා   කල් පිරෙන සියයට 11  "බී" කාණ්ඩයේ  රුපියල්  30,000 ක් වටිනා   භාණ්ඩාගාර බැඳුම්කර  මෙදින නිකුත්  කරන බව මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ භාණ්ඩාගාර බැඳුම්කර  නිකුතුව  සඳහා  පෙබරවාරි 17  දා   ගෙවීම් සිදුකළ යුතු බවද එම දෙපාර්තමේන්තුව පවසයි.



අදහස් (2)

මිලියන 67,500 ක භාණ්ඩාගාර බැඳුම්කරයක් 13 දා

ranjith Wednesday, 12 February 2025 07:09 AM

කෙලවරක් නැති බදු මදිවට තව ණය වෙනවා.

:       1       1

රුවන් Thursday, 13 February 2025 12:24 PM

රන්ජිත් මහත්තයා ආර්ථික විද්‍යාව ගැන කිසි දෙයක් දන්නේ නැතුව බොරුවට කෑ ගහන්න එපා. බැදුම්කර වෙනයි. අනික එදා හොරා කාපු බැදුම්කර තාම හම්බවුනාද?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site