
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පොහොර සංස්ථාවේ වැඩ කරන සමයේ මුල්‍ය වංචා දූෂණයක් නිසා වැඩ තහනමට ලක්වූ පුද්ගලයෙක් වත්මන් ආණ්ඩුවේ කැබිනට් ඇමතිවරයකු බවට පත්වී පාර්ලිමේන්තුමේන්තුවේ ඉදිරිපෙළ අසුනක වාඩි වී සිටින බව මඩකලපුව දිස්ත්‍රික් මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් මහතා පාර්ලිමේන්තුවේදී අද (3) පැවසීය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කෘෂිකර්ම අමාත්‍යවරයාව සිටින සමයේ එම පුද්ගලයා ගෙනවිත් තිබෙන බව කී මන්ත්‍රීවරයා ඉන්පසුව පොහොර සංස්ථාවේ සිටියදී අදාළ වංචාව කර තිබෙන බව සඳහන් කළේය.
තමා පෞද්ගලිකව කාටවත් මඩ ගහන්න කැමති නැති නිසා එම පුද්ගලයාගේ නම සඳහන් කරන්නේ නැතැයි ද රාසමානික්කම් මහතා කීය.
මූල්‍ය වංචා කරපු අය පාර්ලිමේන්තු සභාව අතුලේ තනතුරු වල සිටින විට ආණ්ඩුව ගැන පැහැදිලි සැකයක් ඇති වීම සාධාරණ බවද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක මොකක්ද, අයිඩෙන්ටි කාඩ්, බත් මුට්ටි හොරකම් කරපු එවුනුත් ඉන්නවා. කන්ටේනර් තුන්සිය ගණනක් හොරෙන් පන්නපු එකාත් ඉන්නවා. හාල් වලින් කොමිස් වංචා කරපු එකාත් ඉන්නවා. ලිස්ට් එක දිගයි. බලය තාවකාලිකයි.
ඕක ප්‍රසිද්ධ රස රහසක් ! මේ අපේ වඳුරු ජයකොඩිනේ !
මදි, හොඳටම මදි. කලින් ආණ්ඩුවල කී දෙනෙක්නං හිටියද :)
මාලිමාවේ ඉන්නේ සත්ගුණවත් මහත්තුරු කියල හිතන් ඉන්නේ බත් කන හරක් ටික විතරයි.
පහුගිය කාලේ මහාපරිමාණ හොරකම් වංචා දූෂණ කරපු උන් පවුල් පිටින්ම උන්නේ.ජනාධිපති අරමුදලෙනුත් කෝටි ගණන් ගසා කාපු උන් ගැනත් අමුතුවෙන් කියන්ඩ දෙයක් නැහැ .
පසුගිය ආණ්ඩුවල වගෙ අයිස්, කොකේන් ගහන කට්ටියත් ඉන්නවද? එහෙම නැත්නම් ඒවා ගෙන්නන කට්ටිය ඉන්නවද??
නෑ වෙන්න බෑ, මාලිමාවුන් කියන්නේ බොහොම තදින් සොයා බලා පත්කළ සුපිරි ගනයේ විද්වත්තු, ඩබල් දොස්තරලා මහාචාර්යවරු වගේ හරිද. උන් සොරි එතුමන්ලා පඩි ගන්නෙත් නැහැ,
කරෝලිසෝ, ඉතිං උඹත් වරෙං මගෙන් බත් කටක් කවාගෙන යන්න...
සමාජවාදය රෙද්දපල්ලෙන් බේරෙනවා කියන්නේ ඕවට තමයි
සමාජවාදය රෙද්දපල්ලෙන් බේරෙනවා කියන්නේ ඕවට තමයි
ඔය වගේම මීට කලිනුත් කිව්වානම් මෙහෙම තත්ත්වය කට අපේ රටේ දේශපාලකයන් වැටෙන්නේ නැහැ නේ. මෙච්චර කල් ඉදල ඇයි මේ දැන් ඇහැරිලා තියෙන්නේ
ඉතින් තොරතුරු දෙන්න ඕනා නිකන් කියවන්න එපා.. මෙයාට තියෙන්නේ බිමල් එක්ක ගේමක්.. කවදාවත් වෙන්න බැරි දෙයක්..