
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීගේ ධුරයට පත්කෙරුණු නිශාන්ත ජයවීර මහතා කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඉදිරියේ මීට ස්වල්ප මොහොතකට පෙර දිවුරුම් දුන්නේය.
ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා ජයවීර මහතා පත් කෙරිණි.
සූරියප්පෙරුම මහතා එම මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වූයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ධූරය භාර ගැනීම සඳහාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd