
හික්කඩුව , තොටගුමව මොලපු ඔයේ දිය නෑමට ගිය දරුවන් තිදෙනකු දියවැලකට අසුව ඇති අතර ඉන් දරුවක් අතුරුදන්ව ඇතැයි මීටියාගොඩ පොලිසිය කියයි.
ඇල්පිටියේ ෙ සුදත් කුමාර නැමති දරවෙකු මෙසෙ අතුරුදන්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.
ඇසළ පොහෝදා විනෝදයට පැමිණ ඇති දරුවන් 09 දෙනකුගෙන් යුතු කණ්ඩායමක් ඇසළ පොහොදා සවස සවස මොලපු ඔයේ දිය නෑමට පැමිණ ඉන්දරුවන් තිදෙනකු දියවැලට හසුව ඇති අතර ජීවිතාරක්ෂක කණ්ඩායම් විසින් දරුවන් දෙදෙනෙකු බේරාගත් බව පොලිසිය සඳහන් කරයි.
අතුරුදන් දරුවා අද අලුයම තෙක්ම සොයාගැනීමට නොහැකි වී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දරුවන් පෝයට පන්සල් යවන්න දෙමව්පියන් දරුවන්ට පුරුදු කලානම් මෙහෙම විපත් වෙන්න නැහැ