ඉතාලියේ මිලානෝ නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ 2013 වෙසක් උත්සවය මෙවරත් මැයි මස 18 දින සිට 26 දක්වා සතිය පුරාම විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත මහරගම විපුලසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වීමට නියමිතය.
ඉතාලියේ මිලානෝ නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ 2013 වෙසක් උත්සවය මෙවරත් මැයි මස 18 දින සිට 26 දක්වා සතිය පුරාම විහාරාධිපති ඉතාලියේ ප්‍රධාන සංඝනායක රාජකීය පණ්ඩිත මහරගම විපුලසිරි හිමියන්ගේ අනුශාසකත්වයෙන් පැවැත්වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශීලා..අහෝ ශී..ශී..?? මොකද මේ හැම ප්‍රවෘත්තියටම එකම ප්‍රතිචාරය දාන්නේ. ඉරිසියාවට අදහස් හිදිලද? (නි)
හෑබෑවටම පෙරේරා රා බොනව කියල තිලිනට කවුද කිව්වෙ.(නදී)
ශිලා, පෙරේරා මොකද මේ උඩු බුරන්නේ. බුද්ධ ධර්මයේ බල මහිමයන් ඔබලාගේ සිත් වල පහන් සිතුවිලි ඇති වේවා! දුක දොම්නස දුරු වේවා! යහපතම වේවා.(නදී) ,
ස්තුතියි ඩෙන්සිල් මහත්තයා. මම ඉන්න ගමේ ඉන්නේ 2000 ක පමණ පිරිසක්. සියයට 99.9 ක්ම කතෝලික. සිංහල අය 12 කට වැඩිය නැහැ. මගේ ක්‍රිස්තියානි සිංහල යාලුවෝ පල්ලිය වහපු වෙලාවට එළියේ ඉදනුත් යාඥා කරනවා. මම අදහස් කලේ සිංහල අයට වඩා ඉතාලි අය ගැනයි. මම පදිංචි කටුනේරියේ පල්ලියට එන දහස් ගානක් සෙනග මෙහෙ දකින්න නැහැ. කොහොමටත් මහත්තයා ඉතාලියේ සියයට දෙකක් වුණාට ලංකාවෙ නම් බෞද්ධ නොවන අය සියයට 35 ක් විතර ඉන්න නිසා ලංකාවේ ආගමික සහජීවනය සහ ආගමික නිදහස වැඩියි කියලයි මම හිතන්නේ. කොහොම වුනත් මහත්තයාගේ වැදගත් ශිලාචාර අදහස් දැක්වීම මම ගරු කරනවා. තෙරුවන් සරණයි . (නි)
අර මෙහෙ පල්ලි වහන්න කියලා කෑගහන අය හොද සිහියෙන්ද ඕවා ඔය එහෙ ගිහින් කරන්නේ? මේකට කියන්නේ සත්‍යාවබෝධ කිරීමද ? අන්‍යාගමිකරනේද? දන්නා කෙනෙක් කියත්වා! (නි)
බොහෝ ඉහලින් අගය කරන්න ඕනෑ මේ වගේ වැඩ. ඉතාලිය වගේ රෝමානු කතෝලික රටක බෞද්ධයෝ එකතු වෙලා කරන මේ දෙයට අපි ස්තුතිවන්ත වෙනවා (නි)
ශිලා මහත්මිය, පල්ලි වහන්න කියලා කවුරු ලංකාවේ කෑ ගහනවද දන්නේ නැහැ. නමුත් පල්ලි ගොඩක් ඇරලා තියනවා විශාල පිරිසක් ශ්‍රද්ධාව අඩු කමින් යම් යම් පෙලඹවීම් වලින් ආගම මාරු කරනවා. මේ වෙසක් වැඩ සටහන පවත්වන්නේ ඉතාලියේ සිටින බෞද්ධ පිරිස වෙනුවෙන්. අබෞද්ධ අයටත් ඇවිත් බලන්න පුළුවන්. සියයට සියයක් බෞද්ධ රටක් වුණ ලංකාවේ තුවක්කුවයි බයිබලයයි ගෙනත් බලෙන් ආගම පැතිරෙවුවා වගේ මෙහෙ කරන්න බැහැ. ශිලා නෝනා කලබල වෙන්න එපා. තෙරුවන් සරණයි. (නි)
රාජකීය පණ්ඩිත මහරගම විපුලසිරි හිමියන් විශාල සේවයක් කරනවා. ඒ වගේම මිලානෝ නගරයේ සිට උන්වන්සේ අපේ රටේ යුද්ධය තිබෙන කාලෙත් , හරියට වෙහෙස මහන්සි වී ,රට වෙනුවෙන්, ජාතිය වෙනුවෙන් නිතරම අප හා එක්වී විශාලා සේවයක් කළා (නි)
පෙරේරා මහත්තයා, ඔය මහත්තයාගේ පරම්පරාව ආ පස්සට බැලුවොත් පරම්පරා දෙක තුනකට කලින් බෞද්ධ කියලා මට නම් ගොඩක් විශ්වාසයි. ඉතිහාසය කියෙවුවොත් ගොඩක් වෙලාවට පිට රැටියන්ට විරුද්ධව කැරලි ගහපු ජාතික වීරයන්ව පාවල දීපු අයට තමයි පිටරට නම්බු නාම සැලකිලි ලැබුනෙත්. මහත්තයා අපේ කියන ආගම අදහන්න ඉරිදට මෙහෙ පල්ලියට (ඉතාලියේ ග්රෝස්සෙටෝ ) 20 කට වැඩිය එන්නේ නැහැ. මහත්තයා තරහ වෙන්න එපා, මම තරහකට නෙමේ ඇත්ත කිවුවේ. කල්පනා කරලා බලන්න කලබල නොවී. තෙරුවන් සරණයි. (නි)
මෙවන් හොඳ දැන්වීමකට ඉතාලියේ ඉන්න අයගේ ප්‍රතිචාර බලා ඔවුන්ගේ මෝඩකම් ගැන මටම දුක හිතුනි. (නි)
ශිලා, කව්ද ඔයාට ඔය නම දැම්මේ? මෝඩකම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා (නි)
සදුන් මහත්මයාගේ අදහසයි මම මේක ලියන්නේ. ඉතාලියේ මිලාන් වල ලග ලග පල්ලි විශාල ප්‍රමාණයක් තියෙනවා. එක කිලෝමීටරයට පල්ලි 10-15 විතර තියෙනවා. මොකද මෙහෙ තියෙන්නේ තට්ටු ගෙවල් නිසා. කතෝලික ජනතාව දහස් ගානක් ඉන්නවා. ඒ අයට ඕන නිසා තමයි ඒ පල්ලි හැදිලා තියෙන්නේ. ඉරිදා පුජාවට මේවට සැහෙන පිරිසක් එනවා. උදේට හැන්දෑවට පුජා දෙකක් තියෙනවා. ඉතාලියේ සියට 98 කතෝලික. එත් අනිත් ආගම වලට ගෟරව කරනවා. කතෝලික පියතුමන්ලා මැදිහත්වෙලා තමා හාමුදුරුවන්ටත් දීමනාවක් රජයෙන් ලබා දෙන්නේ. ඒ ජේසු හැමෝටම ප්‍රේම කරන්න කිව නිසා. මුස්ලිම් අයටත් ඒ වගේම සලකනවා. මුළු ලෝකෙම කතෝලික නායකයා වන පාප් වහන්සේ ඉන්න රෝමයේත් බුදු දහමට ඉඩ දීල තියෙනවා. ජේසුගේ දහම ඒ වගේ. බුදුන් වහන්සේගේ දහම ක්‍රියාවෙන් පෙන්නන්න ලංකාවේ බෟද්ධ නායකයෝ ගොඩක් වෙහෙසෙනවා. එත් ටික දෙනෙක්ගේ අන්තවාදී ක්‍රියා නිසා ඒ උතුම් දහමට අගෞරවයක් වෙනවා. උන්වහන්සේ කිව්වේ හැමෝටම මෛත්‍රී කරන්න කියලා. අනික මිලාන් වල ලංකාවේ කතෝලික අය ගොඩක් ඉන්නවා. මිලාන් ප්‍රදාන පල්ලියට ඉරිදා පුජාවට 500-700 අතර පිරිසක් එනවා. අනික මිලාන් පියතුමා යටතේ තියෙන මොන්ස, චිනිසේල්ලෝ,ස.ජුලියනෝ,කොමසින ලේන්නනෝ ලොම්ස්ස් කොමෝ ,වරෙසේ ,සරෝන්නෝ ටොරිනෝ යන නගරවල මාසෙට එක සැරයක් සිංහල පුජාව තියෙනවා. ඒ පෙතිවල කතෝලික සිංහල අය ඒවාට සහභාගි වෙනවා. අනික් ඉරිදාවලට ඒ අය ඉතාලි පුජාවට සහභගි වෙනවා. ඒ නිසා අපේ කතෝලික අය වැඩි පිරිසක් ඉරිදා පල්ලි යනවා. මම බොහෝවිට මේ ප්‍රදේශවලට ගිහින් ඒ අයට උදව් වන නිසා මම ඔබට දැනගන්නයි මේ දේ ලිව්වේ.(නදී)
හොද පින් ඇති වැඩක් වෙසක් කාලයට. ජය වේවා!(නදී)
දෙකට බෙදිලා ඉන්න දායකයො මරා ගන්නෙ නෑතුව එකතුවෙලා රටේ ජීවය පෙන්වීමේ හොඳ අවස්තාවක්. මේ තුලින් රටේ අභිමානය ලොවට කියා පෑවෑහෑකි.(නදී)
එතකොට ඉතාලියේ දැන් නායකයෝ දෙන්නෙක්ද? (නි)
ඔය කව්රු මොන කතා කිව්වත් අපේ කතෝලික ආගමට නම් ලංකාවේ මොනවා හරි උනොත් ඒවාට පිළිතුරු දෙන්නම්. තිලින එරන්දටත් එක්ක මේ උත්තර දුන්නේ වෙනත් අයටත් දැනගන්න, කියවන්න.(නදී)
සදුන් මහත්මයා මගේ අදහසේ පොඩි වෙනස්කමක් ඇතුල් කරන්න ඕන. ඒ කොටස තමයි කතෝලික පියතුමන්ලා මැදිහත්වෙලා තමා හාමුදුරුවන්ටත් දීමනාවක් රජයෙන් ලබා දීමට සාකච්ඡා කරමින් යන්නේ ලෙස නිවරදි වෙන්න ඕනා. සමාවන්න.(නදී)
අන්න කුහකකම.මෙහෙ පාරවල් ගානේ හු තිය තියා යනවා අනික් ආගම වලට විරුද්ධව.දැන් එහෙ ගිහින් ශීල ව්‍යාපාර.අම්මපා මේවා කරන්නේ හිතකින්ද? (නි)
පෙරේරා මහත්තයා, රා පෙරාගෙන බිවුවට කමක් නැහැ.ඒත් උගුඩුවෙක් වෙන්න එපා. (නි)