යුරෝපය ඇතුළු බටහිර ජාතීන් තුළ ශ‍්‍රී ලංකාව පිළිබඳව ඇති දුර්මත දුරුවී මව්බිමේ සාමය සමාදානය පැතිරේවා යි පතමින් මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මහගම විපුලසිරි හිමියන්ගේ මෙහෙයවීමෙන් කිරිඅම්මාවරුන් හත්දෙනෙකුට දානයක් පිරිනැමිණි. සියලූම වත් පිළිවෙත් ඉටුකරමින් පැවැති මේ දානයට මිලානෝ නගරයේ ව්‍යාපාරික හෙනරත් පතිරණලාගේ කෝලිත (ජෝර්ජ්) ඇතුලූ පිරිසක් අතහිත දුන්හ.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්තෙන්ම මෙ අමිමලානමි හරි වාසනාවන්තයි නේද?
අපේ සංස්කෘතිය ලොවට පෙන්න ඔබට පත්තිනි දෙවි පිහිටයි..