පැල්ගහතැන්නේ සීලවිමල හිමියන්ගේ විහාරාධිපතිත්වයෙන් අභිනවයෙන් ආරම්භ කරන ලද මිලානෝ කොලොඤ්ඤෝ මොන්සේසේ ධර්මායතනයට රන් ආලේපිත ධාතු කරඬුවක් ශ්‍රී ලංකාවෙන් වැඩමවා තැන්පත් කිරීම උත්සවාකාරයෙන් ඉරිදා (22) සිදුකරන ලදී.
අජිත් චම්ලි නානායක්කාර මහතා විසින් සිය දෙමාපියන්ට පිං පිණිස මේ පිංකම කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහම අන්තිමට ඉතුරු වෙන්නේ ලංකාවේ යයි කීවත් මගේ අදහස නම් එය ඉතාලිය බවයි. කඨින පින්කම්, උත්සව, සැණකෙළි, දේවාල වල මෙන් කරන පූජා අඩුවී ප්‍රතිපත්තිමය පූජාවන් වැඩිවී සියල්ලට ලෝක ධර්මය වන අනිත්‍යම පසක් වීමට මෙම පන්සල හේතු වාසනා වේවා! (ස)
පන්සලක් අලුතින් ආරම්භ වෙනවා කියන්නේ සාසනයට වැඩදායි ජන කොටසක් බිහි වෙනවා කියන එකයි...ඒත් තමන්ට තනතුරක් අහිමිවිමේ වේදනාවට හෝ තවත් කෙනෙක් සමඟ තියන තරහා පිරිමහ ගන්න පන්සලක් ආරම්භ කරනවා නම් ඒකෙන් වෙන්නේ අපේ ජාතියේ එකමුතුකම බිඳ වැටෙන එකයි කොහොම උනත් නන්දන පනාගොඩ..ඔබතුමා කවදාද පන්සලකට දානයක් හෝ ආධාරයක් කරලා තියෙන්නේ?? මුලු මිලානො වාසි ලාංකිකයින් දන්නවා ඔබතුමලා මිලනෝ නුවර කලේ මොනවද කියලා..මම ඉල්ලා හිටිනවා අන් අයට ඇගිල්ල දිගු කරන්න කලින්..ඔබතුමා වගෙ කට්ටිය සදාචාරයට අනුව හැඩගැහෙන්න කියලා. (ස)
අනෙක් රටවල ජනතාව බුද්ධිමත් නිසා ඕනෑම ආගමක් අදහන්න නිදහස තියනවා. ඒත් අපේ රට දිහා බලපුවහම සම්පුර්ණ වෙනස් (ස)
වෙන රටක පන්සල් සෑදීම, මේක වැරදි නැද්ද ? (ස)
අචිනි අපේ රටේ මිනිස්සු බුද්ද්ධිමත් නැද්ද? එහෙමත් නැත්තනම් වෙනත් ආගමක් අපේ රටේ අදහන්න ඉඩ දෙන්නේ නැද්ද? ඔයා පට්ටපල් බොරුනේ කියන්න. (දී)
ඉතාලියේ පන්සල් 100 හැදුවත් එරට පුරවැසියන්ට වගේ වගක් නැහැ .ලංකාවේ පල්ලියක් හැදුවොත් අද මොකද වෙන්නේ? (දී)
ගලබඩ මම ඉන්නේත් මිලානො වල තමයි (නි)
මේ මිලානෝ නගරයට පන්සල් දෙකක් මොකටද. (ස)
තොප්පිය හරි නම් දාගන්න හොදේ . (නි)
නරකද පන්සල් වල තියෙන වාද බේද අමතක කරලා හෑමෝම එකතු වෙලා එක පන්සලක් කළා නම්. (නි)
මොනවා උනත් ඔය පොඩි හාමුදුරුවෝ ඔය පන්සලට ලොකු ආශිර්වාදයක් වේවි. වෛරය ක්‍රෝධයට වැඩිය. (ස)
ගලබඩ, පල්ලි තියා පන්සලක් හදා ගන්න ගියත් රන්ඩු වෙනවා .(බුලත්සිංහල රන්ඩුව බලන්න) (ස)
ගුණගරුක පිරිමින් ඔය පන්සලෙන්වත් බිහිවේවා! (නි)
ධර්මායතනයට තියෙන ඉඩකඩ ප්‍රශ්නයක් නෙමෙයි. අටෙවත්ත , හැටේ වත්ත වගේ වුණත් මොකද හරි දේ කෙරෙනවා නම්? අපේ හාමුදුරුවෝ මුඩුක්කුවක් වුණත් එළිකරලා හදලා ගනීවි. බුදුවේවා! (නි)
රෝහණ, මිලනොවල පන්සල් තුනක් තියෙනවා. ලංකාරාමය, මිලානෝ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සහ දැන් මෙම අලුත් පන්සල. මෙම පන්සල් සියල්ලෙන්ම කෙරෙන්නේ ලංකාවෙන් පැමිණි බෞද්ධයෝ සසරින් එගොඩ කිරීම පමණි. බෞද්ධාගම හැදෑරීමට කැමති, අත හැරීමේ සංකල්පය ගැන බොහොම පැහැදීමෙන් කතාකරන ඉතාලි ජාතිකයන් සසරින් එගොඩ කිරීමට කවුරුවත් උත්සහ දරන්නේ නැත. (දී)
බුදු සරණ වේවා! සදහම් සරණ වේවා! ඉතාලියේ වැසි සැමදෙනාට සමගියේ මහිමය දැනේව! (දී)
පළමු චායාරුපයේ බලෙන්ම මුණ දාගෙන ඉන්න ඩෙනිමක් ඇඳපු තට්ට මහත්තයා මහන වෙන්න ඉන්න කෙනෙක්ද? (ස)
අපගේ පූර්ණ සහයෝගය ලබා දෙනවා මෙය කරගෙන යන්න. (ස)
පන්සල් හදලා වැන්දට මදි. සීලවිමල හාමුදුරුවෝ අපේ බබාලට හොද මග කියාදෙන වටිනා හාමුදුරුනමක්. ඔබතුමාට කරදරකාරයෝ බොහෝ ඇතිවෙයි ඉස්සරහට යනකොට. ඔබතුමාගේ සහයෝගයට අපි ඉන්න බව අමතක කරන්න එපා. දහම් පාසල ඔබතුමා කරනවා නම් අපි සතුටුයි. (නි)
ඔය ධර්මායතනය මම හිතන විදියට අක්කර ගණනාවක තැනක් වෙන්න ඕනෑ. (නි)
පිටිගල මිලානෝ තමයි පටිටපල් ෙබාරැ කියන්ෙන් අචිනි නොවෙයි (දී)
රොෂාන් ඩී සිල්වා, පෘතුගීසි නමක් සහිත ඔබ කියන්නේ ලංකාවේ පල්ලි හදන්න ඉඩ දෙන්නේ නැහැ කියලද? ඔබ ලංකාවේ පල්ලියකට මෙතෙක් ගොස් නැති බවයි පෙනෙන්නේ. (දී)
ඕස්ට්‍රේලියාවේ ඉන්නේ එංගලන්තයේ කචල්මකාරයෝ වගේ,මේ ම් පංසලේ ඉන්නෙත් ඒවගේ කොටසක් (දී)
මිලානෝ එකමුතුවේ නිල ප්‍රකාශය බොහොම අගෙයි. මේ එකමුතුවේ අය කට්ටිය භේද බින්න කරන්න දක්ෂ කොටසක් වගෙයි මින් පැහැදිලි වන්නේ. මේ එකමුතුවේ ඉන්නේ මොනුන්ද කියල කවුරුත් දැන් බලාගන්න. (දී)
ඇත්ත කල්ගත වුණාම තේරේවි (නි)
පිටිගල මිලානෝ කියන්ෙන් බේදුමිවාදී ඒකමුතුවේ කෙනෙක් බව කවුරැත් ෙනාදන්නා ප්‍රසිද්ධ රහසක් (දී)
වාද බේද නැතුව ධර්මය අවබෝද කරගමු , පන්සලක් ,දන්සලක් , හාමුදුරුනමක් , , තවත් මොනවද අඩුපාඩු , සියලු දෙනාටම තෙරුවන් සුව (දී)
ගුණදාස මහත්මයා..ධර්මායතනයේ ඉඩකඩ නෙමෙයි. ඒත් ඒක පිහිටුවා ගත්ත ක්‍රමයේ තමයි වැරෑද්ද තියෙන්නෙ. ප්‍රතිපලය තමයි මිලානෝ බෞද්ධ පිරිස කොටස් තුනකට බෙදා වෙන් කිරිම. (ස)
මිලානො කමුතුව, නුබලෙගේ එකමුතුව ගැන කියලා වැඩක් නෑ. බියර්, වයින් ගහන්න ගහන්න නම් එකමුතු වෙනවා අචිනි ඉරිසියා කරන්න එපා ඔයාව රුපෙන් තව කැතවෙයි (දී)
අමරසේනට (අචිනි) තවම හරියට නමවත් කොම්පියුටරෙන් කොටාගන්න බැහැනේ. කවද කාපු ටකරන්ද...නේද? (දී)
පන්සල හදන්න මහන්සි වුන අය එය විවුර්ත කරලා ඉවරවෙලා හවසට 'සෙට්' වෙන්නත් ඇති නේද මහන්සිය යන්නත් එක්ක. (දී)
ලංකාවේ පන්සල් වගේම තමයි බැලුවහම (නි)