(ජී.ඩබ්ලිව්.කේ ප්‍රේමතිලක ද සිල්වා)
මාලදිවයිනේ සිට මෙරටට ඉකුත් 30 වැනිදා පැමිණ කොග්ගල සංචාරක හෝටලයක පවත්වාගෙන යනු ලබන නිරෝධාන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිටී පුද්ගලයන් හය දෙනෙකුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බවට අද (01) තහවුරු වීමෙන් පසු ඔවුන් ප්‍රතිකාර සඳහා කොළඹ අයි.ඩී.එච් රෝහලට යැවූ බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය පමෝද් සිරිවර්ධන මහතා පැවසීය.
අවුරුදු 25 සහ 40 යන වයස් කාණ්ඩ වල පසුවන මෙම පුද්ගලයන් කෝවිඩ් ආසාදිතයන් බව සොයාගෙන ඇත්තේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී කරන ලද පී.සී.ආර් පරීක්ෂණවලදී ය.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
මාලදිවයිනේ සිට පැමිණි 6 කට කොරෝනා