මුලතිවු පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ නැවත පදිංචිකරුවන් අතර සිටි මවක තුන් නිවුන් දරු බිහිකළ බව වව්නියාව මහ රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය කේ.අකිලේන්ද්‍රන් මහතා කියයි.
රමේෂ් කුමාර් සුමංගලා (34) මව හා දරුවෝ නිරෝගීව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙවි පිහිටයි.! (ර)
වාසනාවන්. දෙවි පිහිටයි.! (ර)
නත්තල් කුමරියෝ, දෙවි පිහිටයි (නදී)
රටටම සුබ ලකුණක් ,,ආරක්ෂා වේවා!(හේ)
සතුටුයි. තෙරුවන් සරණයි. !(නදී)
අනේ ලස්සනයි දැක්කම ආසා හිතුනා.දෙවි පිහිටයි.(හේ)