මුලතිව් දිස්ත්‍රික්කයෙන් සමස්ථ ඡන්ද ප්‍රතිඵලය අනුව මුළු ඡන්ද 28266ක් ලබා ගත් දෙමළ ජාතික සන්ධානයට ආසන හතරක් හිමිව ඇති අතර ඡන්ද 7209ක් ලබා ගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන එකක් හිමිවී ඇත.
ඡන්ද 199ක් ලබා ගත් මුස්ලිම් කොංග්‍රසයට සහ ඡන්ද 197ක් ලබා ගත් එක්සත් ජාතික පක්ෂයට ආසන හිමිව නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුද්දිමත් දෙමල ජනතාවට සුබපැතුම් ,, මම ජාතිවාදී අදහස් දරන කෙනෙක් නොවෙය් නමුත් කොටින්ගේ කෝටි ගණන් මුදල් ගන්න හොඳනම් මේ ප්‍රතිපලය නරක නැහැ .මෙය මගේ පුද්ගලික අදහසය් (අ)
කාල වරෙන්කො දැන් ඉතින්. අනේ අපේ රටේ ඉන්න දේශපාලුවෝ. (ස)
දුන්න නේද උතුරට? දැන් කාලා එන්නකෝ. අර ගොල්ලෝ කියන දේ 100% හරි. කැවුම් කන්න යෝදයෝ කියලා අපි. (නි)
ඉල්ලන් කෑව වගේ නෙවේ......, කාපුවා වමාරන්න තමා දැන් ඉතින් වෙන්නේ...., (දී)
මාලිකගේ අදහස ඇත්ත ඇති සැටියෙන්ම කියාපායි.දැන්වත් හැදුනොත් හොඳයි. තවම පොඩි ඉඩක් තියනවා. (ස)
තිස්ස මාමා කිව්වා හරියටම හරි.. මොකද අපේ කට්ටිය දිනුම් ....අපි දිනුම්.....මටත් කෑල්ලක් වෙන් කොර ගන්න ඕනේ. (අ)
කොහොමත් ඔය දේ වෙන බව අපි දන්නාව (අ)
සිංහල හා මුස්ලිම් මිනුස්සු මෝඩයෝ වෙනවා මේ ප්‍රති පල අනුව. (අ)
ඉල්ලන්ම කෑවා නේද? (නි)
පැහැදිලිවම මේ ඡන්ද ප්‍රතිඵල හරහා දෙමල ඩයස්පෝරාවට අලුත් ජවයක් ලැබෙනවා.පොලිස් ඉඩම් බලතල නැතත් ,ඉලක්කම් ජයග්‍රහණයම ඔවුන්ට වාසියක්,අප රටට හානියක්. මේ තත්ත්වය ඇතිවීමට වගකිව යුතු අය කව්ද?ප්‍රභාකරන් අප මත බලෙන් පටවපු යුද්දේ කරන්න වුනා.යුද්ධයක් කියන්නේ රෝසමල් යහනාවක් නෙමෙයි.දෙපැත්තේම ජීවිත හානි වුනා.ඒ අත්දැකීම නොලබපු අය ඒ වේදනාව දන්නෙ නැහැ.අන්තිමට අපි දිනුවා,අපි සතුටුවිය යුතුයි .ඒත් සීමාව ඉක්මවා ඊනියා රණ ගී ගයමින් සිටියා මිසක් අනාගතයේ ඇතිවිය හැකි ව්‍යසනය දැක එය නතරකර ගැනීමට අවශ්‍ය දේ කළේ නැහැ නේද? (නි)
උගත් මිනිහෙක් මහ ඇමති කෙනෙක් වෙන පලවෙනි වතාව -උතුරු පලාත් සභාව පාලනය ලංකාවෙ අනිත් පලාත් සභා වලට ආදර්ශයක් වෙනව සුවර් දූෂණය අඩුම පලාත් සභාව වෙනවා.(නදී)