(නිමන්ති රණසිංහ)
මාලිගාවත්ත මහල් නිවාසයක දෙහැවිරිදි පිරිමි දරුවකු කෲර අමානුෂික ලෙසින් වද හිංසා දී මරණයට පත්කළැයි කියන දරුවා හදාගත් මව් පිය යුවළ ලබන 24 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා නියෝග කළේය.
මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ මෙහොමඞ් අලි උස්මාන් (37) නැමැත්තා සහ මොහොමඞ් ෆාහිම් ෆාතිමා රිෆානා (29) නැමැත්තියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වර්ගයා අනුකම්පා විරහිත මනුෂ්‍ය කොට්ටාශයක් කියා ලෝකයට පෙන්වා ඉවරයි.
දෙමව්පියෙක් වෙන්න කිසිසේත්ම සුදුසු නැත.
අනුකම්පාව මොවුනට ගෑවිලාවත් නැත හිඟන මිනිහෙකුට සතයක් දෙනවා මම කවමදාකවත් දැකලා නැත.