IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


මාලිගාවත්ත පෙදෙසෙන් කොළඹට ඇතුළු වීම - පිටවීම තාවකාලිකව තහනම්

( නිමන්ති  රණසිංහ )

මාලිගාවත්ත ජුම්මා මස්ජිඞ් පාරේ නිවසක් අසළ මුදල් බෙදා දීමේ සිද්ධියකදී තෙරපීමෙන් කාන්තාවන් තිදෙනකු මිය යාමේ සිද්ධිය හේතුවෙන් එම මාර්ගයේ සිට කොළඹට ඇතුලූවීම සහ පිටවීම තාවකාලිව තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

මෙම සිද්ධියෙන් තවත් පුද්ගලයින් 08 දෙනෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇතැයි ද මාධ්‍ය කොට්ඨාසය පවසයි.
 
මෙම සිද්ධියට අදාළව ආධාර බෙදාදීම සංවිධානය කළ පුද්ගලයකු මාලිගාවත්ත පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.
 



අදහස් (6)

මාලිගාවත්ත පෙදෙසෙන් කොළඹට ඇතුළු වීම - පිටවීම තාවකාලිකව තහනම්

Ravi Thursday, 21 May 2020 11:24 AM

කොරෝනා ව්‍යාප්ත කිරීම සඳහා කරන ලද වැඩක් දැයි සැකයක් පවතී. එම ප්‍රදේශය නිරෝධායනය කළ යුතුයැයි හැගේ...

:       115       24

සමිත සේනක අලුත්ගමගේ.Thursday, 21 May 2020 12:54 PM

ඔබතුමාගේ අදහස නිවැරදියි...

:       101       23

සමිත සේනක අලුත්ගමගේ. Thursday, 21 May 2020 11:25 AM

සමහර දෙනා කැමති මේ රටේ නීතියට වඩා වෙනත් රටක නීතියකට... ඒ වුණාට ඒ රටේ මේ දිනවල කොහේවත් යන්න තහනම්... කොරෝනා වලට ඇඳිරි නීතිය. මෙහේ දාන පාට් එහේ දැම්මනං බෙල්ල නැතුවයි එන්න වෙන්නේ...

:       32       206

KapugeFriday, 22 May 2020 06:12 AM

රටට සල්ලි ලැබුනේ නැහැ කියකියා මිනිස්සුන්ට බොරුකරලා ඒ සල්ලි ඡන්දෙට වියදම් කරන්න තියාගෙන ඉන්නකොට මිනිස්සුන්ටන් කන්න බොන්න නැතිවෙලා අසරණ වෙනකොට මෙහෙම දේවල් වෙනවා. මෙතන අර නීතිය, මේ නීතිය කියලා මිනිස්සු රවට්ටන්න එපා. බිලියන ගණන් සල්ලි ලැබී තිබියදී බොරු කරන ආණ්ඩුවක් ඉන්නේ...

:       35       120

Sapumal.Friday, 22 May 2020 09:50 AM

ඔබ රජයත් එක්ක තියෙන අමනාපය මේ පිටින් යවන්න එපා. මෙතන දේශපාලනයක් නැහැ. ඔබ කියනා නීතිය ගැන නොවෙයි මෙතැන කියවෙන්නේ...

:       3       0

Deseram Thursday, 21 May 2020 12:18 PM

මහින්දගේ එක කෝල් එකයි.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 87 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 317 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site