IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මල්කුමාරිව නැවතත් දකින්න පුළුවන්ලු

2016-04-01-ent-199
 

මල්කුමාරි ගීතරාණි කියන්නේ කලා පවුලකදාව උපන් ඇය කුඩා කලම රංගනයට පැමිණ ලංකාවේ බොහෝ දෙනාගේ ආදරය පාත්‍ර වූ චරිතයක්. මෑතක සිට ඇයව වැඩිවශයෙන් රංගනයෙන් දකින්නට නොලැබෙන්න හේතුවක් තිබෙනවා. ඒ පිළිබඳව ඇය අපත් සමග මෙසේ සඳහන් කළාය.

"ගොඩක් දෙනා හිතන්නෙ මම රංගනයෙන් ඈත් වෙලා කියලයි. නමුත් එහෙම දෙයක් නැහැ. රංගන සඳහා එක් වෙනවා. මම ළමයින්ගේ ආයතනයක් කරනවා. ඉතිං ඒ ආයතනයේ වැඩකටයුතුත් එක්ක ටිකක් කාර්යය බහුලයි. ඒ හින්දා රංගනයට එකතු වෙන්නෙ හොඳ නිර්මාණයක් සහ හොඳ දෙයක් ආවොත් පමණයි. මම උදේවරුවේ ඉස්කෝලේ, ඊට පස්සෙ කෙළින්ම යන්නෙ ආයතනයට. හොඳ නිර්මාණයක් හම්බුණාම මේ දේවල් ඔක්කෝම දාලා යන අවස්ථාත් තියෙනවා. මගේ ඉගෙනීමේ කටයුතුත් එකක් ටික කාලයක් රංගනයෙන් ඈත් වෙලා හිටියා. ඒ මිසක් ගොඩක් අයට මාව රංගනයෙන් ඈත් වෙලා කියලා දකින්නෙ මාව නිතර දකින්නේ නැති නිසා වෙන්න ඇති. ගිය අවුරුද්දෙත් මාගේ ටෙලිනාට්‍ය තුනක් විකාශනය වුණා. හැමදාම දකින්නේ නැහැ. නමුත් අවුරුද්දකටවත් එක ටෙලි නාට්‍යයක් සඳහාවත් දායක වෙනවා. ඒක නිසා හොඳ නිර්මාණයක් ලැබිලා තියෙනවා. ඉස්සරහට ඒක කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ කරපු ටෙලි නාට්‍යය දෙකක් ඉදිරියට එන්න තියෙනවා. හැමතිස්සෙම දකින්න වෙන්නෙ නැහැ. ඉඳහිට දකින්න පුළුවන්."

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - මල්කුමාරිගේ ෆේස්බුක් ගිණුමෙන්

 

2016-04-01-ent-197 2016-04-01-ent-198  2016-04-01-ent-200

 



අදහස් (0)

මල්කුමාරිව නැවතත් දකින්න පුළුවන්ලු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 330 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1117 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site