කොලඹ ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ස්කොට්ලන්ත ජාතිකයෙකු පහර දී ඇතැයිද ඔහු රෝහල් ගත කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කීවේය.
කොලඹ ඩුප්ලිකේෂන් පාරේ සමාජ ශාලාවකදී ඇමති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාට ස්කොට්ලන්ත ජාතිකයෙකු පහර දී ඇතැයිද ඔහු රෝහල් ගත කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමාජ ශාලා වලට මොනවටද මේතරම් යන්නේ? (නි)
මේ වගේ අයට නියම ආකාරයෙන් සළකන හැටි සුද්දා කියලා දුන්නා (නි)
හඳහන බලාගත්තොත් ඉස්සරහට ගුටිකන්න තියෙන අවස්ථා අවම කරගන්න පුළුවන් වේවි (නි)
ෂා......හරි ෂෝක්.....! ඡන්දෙ ඉල්ලන්න සුදුසුකම් හදා ගන්නවා වගෙයි.දැන් කියන්න පුළුවන්නේ බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කෘර ප්‍රහාරයකට ලක්වුණා කියලා. (නි)
මෙයාව නම් ගස් බඳින්න ඕනෑ මෙහෙම ගහනවට නෙමෙයි ගුටිකනවට (නි)
ගුටි කෑවත් සැලෙන්න එපා.(හේ)
අර කියන සෙනසුරු මාරුව පටන් අරන් තියෙන්නේ ලංකාවෙන් ද කොහෙද? (හේ)
මතු අනාගතයේ හොඳ ලකුණු පෙනෙනවා (නි)
කළ දේ ඵල දේ කියන්නේ ඕකට තමයි.(හේ)
මේක ඔක්කොම තේරුම්ගන්නේ වැරදියටනේ. මේක මේ දේශපාලනයට එන්න පෙර "ස්කොට්ලන්ඩ්" ජාතිකයෙක් ගෙන්නලා කරන පුහුණුවීමක්. කලබල වෙන්න එපා නිකන් බොරුවට. (නි)
තල වැපුරුවොත් තල.මුන් වැපුරුවොත් මුන් මෙය වපුරලා තිබෙන්නේ ගුටි.(හේ)
දැන් පිළිවෙළක් වෙලානේ ඉන්නේ.දැන්වත් ඉතින් පැත්තකට වෙලා ඉන්නකෝ. (නි)
මේ සිද්ධිය වෙද්දි එතැන එයාගේ කවුුරුත් ඉදලා නැද්ද.(හේ)
දැන් හැමෝටම ගුටිකන කාලයක් උදාවෙලා වගෙයි කියලයි මට නම් හිතෙන්නේ (නි)
මෙච්චර ගුටි කන එකේ තානාපති කමක් වත් නොදී හරි නැහැ නේද ?(හේ)
ලග්නය මොකද්ද දන්නේ නැහැ.මේ දවස් වල සෙනසුරු මාරුව නිසා වෙන්න ඇති.(හේ)
කොන්ද පණ තිබෙන එක සුද්දෙක්වත් හිටි එක ලොකු දෙයක්. බලයයි මුදලුයි තිබුනම ඔලුව නැති අය හැසිරෙන විදිය ගැන ලැජ්ජයි. (නි)
බරපතලයිද?(හේ)
කේන්දරේ බලව ගත්තා නම් නරකද?(හේ)
ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කියනවනේ. (නි)
මාලක සිල්වා මහතා අවංක මිතුරන් අැසුරු කළ යුතුයි පාපමිතුරන් ගෙන් අෑත් වන්න.(හේ)
අනේ අම්මපා! ලැජ්ජාවක් නැති හැටි. (නි)
ඡන්දේ ලඟයිනේ.ඒක නිසා වෙන්න ඇති.(හේ)
පවු අහිංසකයා! (නි)
සුද්දාව ගස් බඳින්න ගියා වද්ද ?(හේ)
මට නම් කිසිම දුකක් දැනෙන්නේ නැහැ (නි)
මේ දවස් වල අපල ඇති.(හේ)
හැමදාම වගේ එහෙනම් ආයෙත් ගුටිකෑවා? (නි)
වැරදි දෙයක් කරන්න ඇති.(හේ)
ලැජ්ජා නැද්ද මෙහෙම ගුටිකන්න? (නි)
මොකක් හරි වැඩක් කරන්න ඇති.(හේ)
සුද්දාට අපේ උපහාරය! (නි)
කියලා වැඩක් නැහැ.(හේ)
මෙහෙම අය ඉදිරියේදී පත්වුණොත් රටට මොනවා වෙයිද? (නි)
මේක ප්‍රසිද්ධ වෙන්න කරපු වැඩක්.(හේ)
දැන් තමයි ජන්දය ගන්න එකම සුදුසුකම (නදී)
අනාගත ඇමතිතුමා මොනවද මේ කරන්නේ? (නි)
ඇයි මිනිසුනේ ඉවසන්න බැරි?? (නි)
කරපු දේවල් පස්සෙන් එනවා කියන්නේ ඕකට තමයි.(හේ)
ලංකාවේ අය කොහොම වුණත් සුද්දෝ ඕවා ඉවසන්නේ නැහැ. (නි)
ළඟදිම හොඳ පාඩමක් ඉගෙනගනී වගෙයි (නි)
මේ වගේ දේවල් සාමන්‍ය දේවල්.(හේ)
දෙමව්පියන්ට බැරි නම් රටේ ලෝකේ උන්ගෙන්වත් කාල හැදෙන්න එපායැ. (නදී)
යශෝදා, සමාජය හදන්න සමාජශාලා වලට නොගිහින් වෙන කොහේ යන්න කියලද ඔයා යෝජනා කරන්නේ? (නි)
සිංහලයෙක් වශයෙන් කණගාටු වෙමි. එහෙත් කාගෙන් , කෙසේ හෝ දුක වේදනාව හඳුනාගත යුතුය. (නි)
සුද්දට අපි එන්න කියමු. ආදර්ශ ගන්න කියමු.... (නි)
සෙනසුරු මාරුව ජනවාරි වෙනකම් බල පානවා.(හේ)
හිස් චෙක් එකක් වාගේ අපේ මේ ජීවිතේ මල්ලී (නි)
මොනවා වුණත් මේ වගේ අයට නියම ආකාරයෙන් සළකන හැටි සුද්දා කියලා දුන්නා (නි)
ජය පැරදුම කාදට.තවම සටන ඉවර නැත.(හේ)
වස ලැජ්ජයි! (නි)
මේ වගේ අයද ජනතා සේවයට ගෙනෙන්න ඉන්නේ? (නි)
සමාජයේ විවිධ චරිත ඇති බැවින්, මාලකද ඉන් එකකට අයත්වීම පුදුමයක් නොවේ (නි)
තෑගි බෝග දෙන්න වටින වැඩක්.(හේ)
යකාගේ විදියට විමනේ ලැබෙන්නේ.(හේ)
කළ කළ දේ පල පල දේ .(හේ)
සුද්දාට ජයවේවා! (නි)
අපගේ උත්තමාචාරය.(හේ)
යමෙක් තල වපුරා අබද, අබ වැපුරා තලද අයදින්නේ නම් ඔහු කවර ආකාරයේ පුද්ගලයෙක්දැයි සිතාගත නොහැක (නි)
අහෝ දුකකි.මේ පිළිබදව බලව්.(හේ)
අනේ ඒ ස්කොට්ලන්ත ජාතික වීරයාගේ ඡායාරූපයක් පළකරන්නකෝ.... මට ගෙදර බිත්තියේ ගහලා මල් තියලා වඳින්න. (නි)
සුද්දට අපගේ උත්තමාචාරය.(හේ)
තව කොච්චර කාලයක් මේ විහිළු අහන්න වෙයිද දන්නේ නැහැ.(හේ)
අපිත් ඉස්කූලේ යනකාලේ ගහගෙන තියෙනවා. දැන් මෙයාට වෙලා තියෙන්නේ ගුටිම කන එකනේ.(හේ)
මෙවැනි අය දේශපාලනයට එන එක හොඳ නැහැ. (හේ)
දුක මුසු පුවත් ගොඩකට පස්සේ අසන්නට ලැබුණු සතුටු දායක පුවතක්.(හේ)
අනේ ඔයාට ඉක්මන් සුව.(හේ)
පුලුවන් කෙනෙක් ඉන්නවනම් ඔය ගහපු ස්කොට්ලන්ත සුද්දගේ ඡායාරූපයක් පලකරන්න.(හේ)
කාගෙන්හරි කමක් නැහැ ගුටි කාලවත් හැදෙනවානම්.(හේ)
දුටුගැමුණු පරපුරේ කෙනෙකුට ගහලා.(හේ)
මෙදා සැරේ ඉන්ටනැෂනල් පාරක් කාල තියෙන්නේ,(හේ)
අනේ ලැජ්ජයි නේද?(හේ)
පොලිසිය සුද්ද අත්අඩංගුවට ගත යුතුයි.(හේ)
අපේ මිනිස්සුන්ට කරන්න හයියක් නැති තැන සුද්දෙක් පියවරක් ගත්ත නේද?අපේ රටටත් මේ දේ වෙනවා ලගදීම.(හේ)
අනේ අපේ අනාගත අධ්‍යාපන ඇමති.(හේ)
අනේ පවු.(හේ)
එයා ඉල්ලගෙන කෑවේ.(හේ)
මේක අපිට සතුටු වෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. මාලකගේ අඩුපාඩු ඇති. නමුත් විදේශිකයෙක් අපේ රටේදී පහර දුන්නේ අපේ කෙනෙකුට.(හේ)
කාටද ආඩම්බර.(හේ)
ගොඩක් තුවාලද දන්නේ නෑ.(හේ)
අපේ අය බයට පස්ස ගැහුවට සුදෝ එහෙම නැහැ ,(හේ)
කියන්න දෙයක් නැහැ ඔක්කොම හොඳ කියලා. (නදී)
දරුවෝ කරන වැරදිවලට දෙමාපියෝ මොනා කරන්නද.(හේ)
මොවුන්ද රටේ අනාගතය බාරගන්නේ? (නි)
කොල්ලා කොල්ලටම තලාගෙන.(හේ)
කොහොම වුණත් අන්තිමේදී බලද්දී මෙයා සුද්දටයි ගහලා තියෙන්නේ. (නි)
සුද්දාට අපෙන් මල් මිටක්! (නි)
සුද්දා ගස් බඳීවිද? එහෙම නැත්නම් පුතා තමන්ටම ගහ ගත්තාද?.(හේ)
අර කාලේ අධ්‍යාපන අමාත්‍ය ධූරයට පත්වෙන්න ඉඩතියනවා කිවුවේ මෙයාද? සුදුමහත්තයාට මගේ උත්තමාචාරය..!!! (නි)
රටටම ලැජ්ජයි.(හේ)
ඇයි මේ ගැන තීරණයක් ගන්න බැරි මහජනතාවට? (නි)
මෝල්ටෙඩ් මිලක් එකක් එහෙම අරන් තුවාලකාරයා බලන්න ගිහින්ද .(හේ)
මාතරින් දේශපාලනයට එනවා කියල කතාවක් ගියා. එහෙන් මීට වැඩිය හම්බ වේවි. (හේ)
මෙයා මොකක් හරි ලෙඩක් දාගත්තොත් සමාජ ශාලාවක් ඇතුලෙම තමයි.(හේ)
අනේ මන්දා රට වටේට කියා කියා යනවා ළමයි හත අට හදා ගන්න කියලා. ගෙදර ඉන්න එකම එක්කෙනාව හරියට හදා ගන්න බැහැ. (හේ)
රට හදන්න කලින් ඇමති පුතාල ටික හදල ගන්න ඕන බව තාම තේරිලා නැහැ. (හේ)
පුදුමයි ගුටි කෑවා.(හේ)
එතරම් ගණන් ගන්න දෙයක් නැහැ.(හේ)
ගණන් ගන්න එපා. අර උගත් වැදගත්තුත් ජාත්‍යන්තරයේ ගුටි කන එකේ මේක මොකද්ද ? (හේ)
තල වැපුරුවොත් තල.මුන් වැපුරුවොත් මුන් කියන එක කටත් පොදු දෙයක්.(හේ)
මීට පස්ස තනියම නොයා තාත්ත එක්ක යන්න පුතේ.(හේ)
හොද වැඩේ.(හේ)
කියලා වැඩක් නැහැ.(හේ)
එහෙත් මොකක් හරි ගේමක් ගහන්න ඇති.(හේ)
අනේ සාධු! මට නම් හරිම සතුටුයි (නි)
බන්දුල පෙරේරා දුක්වෙනවා තමන්ගේ ස්වාමි පුත්‍රයෙකුට අධිරාජ්‍යවාදියෙකු පහරදුන්නා කියලා. හැබැයි ඔන්න අද තියෙනවා "වීරෝධාර" පුත්‍රයා කරලා තියෙන හපන්කම. ඒ කියන්නේ බන්දුල මේ ගොල්ලන්ට කඩේ ගියාට කරුණු කාරනා දැනගෙන යන ගමනක් නොවෙයි කියන එක තමයි ප්‍රකට වෙන්නේ. අනේ අනිච්චන්! (නි)
දැන් මේ ගැන පියාණන් මොකද කියන්නේ.(හේ)
අනේ පවු අහිංසකයා! (නි)
අපිට විතරයි සද්දේ.(හේ)
හැමදාම ගුටි කනවනේ.(හේ)
දැන්නම් ඔහු ඡන්දය ඉල්ලන්න සුදුසුයි.(හේ)
බහුතරයක් දේශපාලක දරුවන්ගෙන් රටේ දරුවන්ට ලැබෙන්නේ හොඳ ආදර්ශ නෙවෙයි. (හේ)
අනේ බලන්නකෝ ගුටිකාපු කෙනාට ගැහුවා කියන්නත් කලින් අපේ අය ගහපු කෙනාගේ හැඩරුව කියන හැටි. අංජනම් දෙවියන්ටවත් ඔහොම කියන්න බැහැනේ. (නි)
සුද්දව ගස් බදීවිද?(හේ)
මේ ගැන සතුටු වෙන්න බෑ.(හේ)
තුවාල වෙන්නම ගහන්න තිබ්බේ.(හේ)
සුද්දා නිකම් මිනිස්සුන්ට ගහයිද ? මොනවා හරි වැඩක් කරන්න ඇති (හේ)
මේවා වෙන්න ඕනේ.(හේ)
කොහොම වෙතත් සුද්දාට මල් මිටක්...! (නි)
මීට පස්සේවත් අනුන්ට ළමයි හදන හැටි උපදෙස් දෙන්න යන්න එපා.(හේ)
ඊලගට සුද්දන්ගෙන් ගුටි කන්නේ මේ අය පස්සෙන් යන කට්ටිය. (හේ)
සුද්දට විරුද්ධව කිසියම් ක්‍රියාමාර්ගයක් ගත්තේ නැද්ද.(හේ)
මෙයාට දැන් පොලිස් ආරක්ෂාව දෙන්න වෙන්නේ. යන යන තැනින් ගුටි කනවා.(හේ)
කොට්ටෝරුවාත් හැම ගහටම කොට කොටා යනවා.කෙසෙල් ගහට කොටපුදාට හොට පැටළෙනවා. හරිම උණුසුම් පුවතක් මේක.අහන්නත් සතුටුයි. (නි)
සුද්දා ලංකාවට ආපුවම අපි පලිය ගමු.(හේ)
සංචාරකයෙක් එහෙම නිකන් ගහවිද ? අනුන්ගේ රටකට ඇවිල්ල මෙහෙම දෙයක් කරන්නේ නොකර බැරි කමට.(ෙහ්)
සුද්දාට අපගේ උත්තමාචාරය! අපේ රට තුළ කොන්දක් ඇති සුද්දෙක් හෝ දැකීම සතුටට කරුණකි (නි)
රටට වැඩ කරන්න හදන්නේ සමාජ ශාලාවේ ඉඳන්ද?(හේ)
මේ අයට හොදටම ගහන්න ඕනේ. මොකද මේ අය මහා පොලවට බරක්.(හේ)
ටැමිල් ෆිල්ම් එකක් වගේ.(හේ)
මේ සිද්ධිය නිසා තවත් ජනප්‍රිය වෙනවා මෙයා.(හේ)
සුද්දට ගහයිද?(හේ)
අනේ පවු කොල්ලා.(හේ)
දෙමාපියෝ ගහලා හරියට හැදුවේ නැති වුනාම සුද්ද හරි කමක් නැහැ ගහල හදන්න ඕනේ. (හේ)
ස්කොට්ලන්තෙට විරුද්ධව අපි යුද වැදෙමු.(හේ)
පුදුමයි සුද්දා ගුටි නොකාපු එක.(හේ)
මේ සිද්ධ වෙන දේවල් වලින් හරි හැදෙන්න ඕනේ.(හේ)
අනිත් පැත්තට ගහමු සුද්දට.(හේ)
සුද්දා මාලකට ගහනවා. මාලක සුද්දට ගහනවා. ඕකයි වෙලා තියෙන්නේ.(හේ)
යන්තරයක් කරට දා ගන්න සොර සතුරෝ වැඩි නිසා.(හේ)
තව තව ගුටිකන්න පුතේ!! (නි)
ලැජ්ජ නැනේ මේ අයට තවත්.(හේ)
ඔන්න නියම මිනිස්සු.(හේ)
එයා මට ගහනවා! මට එයා ගහනවා !! (නි)
දැන්වත් හැදුනොත් හොදයි.(හේ)
ගුටි කන්න හේතුව? (හේ)
මොනා වුණත් ගුටි කෑවේ ලංකාවේ කොල්ලෙක්.(හේ)
මේ අය වගේ අයට අන්තිමට අත් වෙන්නේ ඔය දේ.(හේ)
වෙලා තියෙන්නේ මාලකට සුද්ද ගහල, සුද්ද මාලකට ගහලා. (හේ)
සුද්දාට ජයවේවා !!! (නදී)
දැන්වත් පොඩ්ඩක් හැදෙන්න බලන්නකෝ. මොනවද මේ කරන වැඩ? (නි)
හොද පාඩමක්. (හේ)
සුද්දට ගහන්න බැරි නිසා ඉන්න ඇති.(හේ)
නුතන දුටුගැමුණුලාට සුද්දොත් එළව එළවා පහරදෙනවා... එහෙමද? නැත්තම් ඉල්ලන් කනවාද..? අනේ මන්දා මේවා! (නි)
සුද්දගෙ වැඩ වගෙ කියලා කතාවක් තියෙන්නෙ නිකන් නෙවෙයිනේ.(හේ)
කොච්චර ආඩම්බරද? (නි)
මේ පාර කෙසෙල් ගහක හොට පටලවන් වගේ.(හේ)
තාත්තාටත් ලැජ්ජයි නේද මේ වැඩවලින්? (නි)
මේ වගේ අයට තව ගහන්න පුළුවන් නම් ලැජ්ජාවටවත් හැදෙයි.(හේ)
මොකද ඔච්චර ගුටිකන්නේ? ගුටිකන්න ඔච්චර ආසද? (නි)
කවුද ඒ වීරයා.(හේ)
මේ පාරත් කෙසෙල් ගහකට කොටලා වගෙයි. (නි)
පුදුමයි ඒත් ඇත්තයි.(හේ)
හොඳ වැඩේ ඔහොම වෙලා මදි. (නදී)
මට නම් කිසිම අනුකම්පාවක් දැනෙන්නේ නැහැ (නි)
දැන්නම් දේශපාලනයට එන්න සුදුසුකම් සම්පුර්ණ වෙලා වගේ. (නි)
තල වැපුරුවොත් තලද අබ වැපුරුවොත් අබද ලැබේ! (නි)
ඉල්ලන් කනවා කියන්නේ ඔය වගේ දේවල් වලටයි.(හේ)