මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස 2022 වසරේ ජනවාරි 21 වන දින සිට රේණුක පෙරේරා මහතා කටයුතු කර තිබේ.
මිල්කෝ සමාගමේ සභාපති රේණුක පෙරේරා මහතා සභාපති ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
මිල්කෝ ආයතනයේ සභාපතිවරයා ලෙස 2022 වසරේ ජනවාරි 21 වන දින සිට රේණුක පෙරේරා මහතා කටයුතු කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලා ඇතිවෙලාද?
නැතිව ... නැතිව.... ඉස්සෙල්ලා එක්කෙනා ඉද්දී ලාභ ලබපු ආයතනයක් පාඩු ලබන ආයතනයක් බවට පත්කරලා නම්බු පිට ඉල්ලා අස්වෙනවා ඇරෙන්න ගහලා ඉලවනකම් ඉන්නද හිතුවේ...?
ඵිනාගෙ අන්තංපුරයේ ඉන්න එවුන්ට රස්සවල් දෙන්න මෙයාට අස්වෙන්න කියන්න අති !
කිසිම අධ්‍යාපන සුදුසුකමක් නැති රාජපක්ෂ පස්සේ ගිහින් පළාත් සභා රිංගලා මේ මිල්කෝ බුන්වත් කරලා ඉන්දියාවට විකුණන ඉඩ සලසලා දැන් ඉල්ලා අස්වෙනවා. හෙනම ගහන්න ඕනෑ මේ රටට කළ අපරාධයට..
ඉල්ලා අස්වෙයි? නැහැ එළවලා දාලා...
රටම කාලා ඉවරවෙලා දැන් බොරුවට ඉල්ලා අස්වෙනවා...!
දැන් මිල්කෝ සමාගම කිරියෙන් උතුරලා යාවිද බලමු...!