
(යොහාන් භාසුර)
ප්ලාස්ටික් හේතුවෙන් සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා මිලි ලීටර් 400 ප්ලාස්ටික් බෝතල් ද තහනම් කිරීමේ ලැයිස්තුවට ඇතුළත්ව තිබෙන්නේ යැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
ප්ලාස්ටික් බෝතල් නිෂ්පාදන සමාගම්වලට ඒවා තහනම් නොකරන්නේ නම් පරිසර දූෂණය පාලනය කළ හැකි යෝජනා ඉදිරිපත් කරන ලෙස දැනුම්දී තිබෙන බවත් එම යෝජනා පිළිගැනීම සහ ප්‍රතික්ෂේප කිරීම පරිසර අමාත්‍යංශය සතු තීරණයක් බවත් අමාත්‍යවරයා කියයි.
ප්ලාස්ටික් බෝතලයසමඟ දියර වර්ගයක් මිලදී ගන්නා විට රුපියල් 10 ක තැම්පතුවක් ලබාගැනීමට මෙහිදී අදාල නිෂ්පාදන ආයතනය යෝජනා කර ඇති බවත් තැම්පත් මුදල ගෙවා නැවත බෝතල් ලබාගෙන ප්‍රතිචක්‍රියකරණය කිරීමට සැළසුම් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
10 මදි
අපිට අවුලක් නෑ. අපි හදන්නේ මිලිලීටර 500 සහ ලීටරයේ බෝතල්... මිලිලීටර 400 කවුරුවත් හදන්නේ නැහැ. ඒ හින්දා ඔබතුමාගේ උත්සාහය ෆේල්... !!!
ප්ලාස්ටික්, පොලිතීන් සම්පූර්ණයෙන් තහනම් කළ යුතුයි. කාණු බ්ලොක්වෙලා රටේම.. වෙරළේත් තත්වය මේකමයි.
ලීටරයේ බෝතල් තහනම් කර වීදුරු බෝතල් නැවත පාවිච්චියට ගන්න කියන්න.