හිටපු ලොකු තැනගෙ පක්ෂයෙ කස්ටියක් එකතුවෙලා අලුත් මල් පොහොට්ටු පාටිය හදපු එක ගැන දැන් හරි හරි කතා යනව.
මේ වැඩේට නායක්වය දෙන හිටපු ලොකු තැනගෙ සහෝදර සමාගමේ කෙනෙක් ප්‍රසිද්ධියෙ කියන්නෙ ඉදිරි පළාත් පාලන ඡන්දයට තමන්ට උදව් කළ නියෝජිතයො ඉදිරිපත් කරන්න ඕනෑ නිසා කල්තියා සංවිධාන කටයුතු කරන්න ඉක්මනින් පක්ෂය හැදූ බවයි.
හැබැයි මේ ගැන ඇත්ත කතාව දන්න අය නම් කියන්නෙ වෙනත් කතාවක්...
ආණ්ඩුවෙ ඉහළම තැනක අනුග්‍රහයෙන් හිටපු ලොකු තැනගෙ පවුලෙ වෙනත් සහෝදරයෙක් ඉස්සරහට ගන්න තිරය පිටිපස්සෙ සිද්ධවෙනවය කියන වැඩපිළිවෙළ අල කරන්න මේ කටයුත්ත කළා කියලයි.
රටේ ලොකු මහත්තයගෙ සහෝදරයෙකුත් හිටපු ලොකු තැනගෙ ජනප්‍රිය සහෝදරයගෙ ආගමනය පිටිපස්සෙ ඉන්නවය කියල කියනව.
පහුගිය කාලෙ දවසක් රටේ ලොකු මහත්තයගෙ ව්‍යාපාරික සහෝදරය එක්ක මේ කියන රාජපක්ෂ සහෝදරය මහ ගෙදර පැත්තෙ ගැවසුණාය කියලත් ආරංචියි.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මල් පොහොට්ටුවෙ ඇත්ත කතාව